රැම් කාඩ් නැද්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    DDR 2 , 512MB ඒවා නම් 3 ක් තියෙනවා මන් ලග ඕනේ නම් දෙන්නම් මචන්
     
    • Like
    Reactions: comx

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    DDR 2 4GB නෑ බන්. 2GB තියෙන්නේ . මමත් ගත්තා 2GB 2ක්. එකක් 1300යි. ඔය SECONDHAND PC විකුණන කඩවල බලපන් ඒවගෙ අඩුයි.