උබ බයිලා කිව්වට මහා මැතිවරණයක් ආවම බලන්න පුළුවන් උබේ හැටි.
බැරිවෙලාවත් ගොට නැතුව වෙන කෙනෙක් නාමයෝජනා දුන්නොත් උබේ දිව නැමෙන හැටි බලමුකෝ.
අපි කොහොමත් ප්රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්නෙ..උබල වගේ එලුවගෙ ඇටේ හැලෙනකන් බලන් ඉන්න දේශපාලනයක් අපි කොරන්නෙ නැ..






