රැල්ලට යෑම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බයිලා කිව්වට මහා මැතිවරණයක් ආවම බලන්න පුළුවන් උබේ හැටි.

    බැරිවෙලාවත් ගොට නැතුව වෙන කෙනෙක් නාමයෝජනා දුන්නොත් උබේ දිව නැමෙන හැටි බලමුකෝ. :)

    අපි කොහොමත් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්නෙ..උබල වගේ එලුවගෙ ඇටේ හැලෙනකන් බලන් ඉන්න දේශපාලනයක් අපි කොරන්නෙ නැ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    සාකච්චා කරන්ඩ පුලුවන් දෙයක් තමයි ලීවෙ, ගෝඨ ඔය කියපු 225ට අදාල නැ .
    අදාල නැහැ . ගෝට මේ හිටපු ගමන් අහසින් පහත් උනේ . උබල කතා කරන්නේ මේ ගෝට අපිව බේරගන්න ආපු දියසේන කුමාරයෙක් කියල හිතාගෙනද ?
     
    • Like
    Reactions: CloudX64

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදාල නැහැ . ගෝට මේ හිටපු ගමන් අහසින් පහත් උනේ . උබල කතා කරන්නේ මේ ගෝට අපිව බේරගන්න ආපු දියසේන කුමාරයෙක් කියල හිතාගෙනද ?

    අදාල නැ තමයි ගෝඨ කවද්ද 225 ඇතුලෙ උන්නෙ????..බේර ගන්ඩ ආපු මනුස්සයෙක් කියුවත් වරදක් නැ.. දැක්කනෙ උබේ පොන්නයගෙ පාලනේ හොද කම 300 මැරුවෙ බෝම්බ ගහල,තවත් විලි ලැජ්ජාවක් නැතුව කියවන්ඩත් එනවනෙ.. ..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සාකච්චා කරන්ඩ පුලුවන් දෙයක් තමයි ලීවෙ, ගෝඨ ඔය කියපු 225ට අදාල නැ .

    මේක මේ නුලට අදාළ නොවුනත් උබේ දැනගැනීම පිණිස කියන්නම්
    225 එපා කියල කියන්නේ නාගා. ඒ උගේ ව්‍යවස්ථාව ගෙනාවම 225 ම ගෙදර යනවා.
    නැතුව ජනාදිපති 225 න් එකෙක් නෙවේ කියන එක නෙවේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අදාල නැ තමයි ගෝඨ කවද්ද 225 ඇතුලෙ උන්නෙ????..බේර ගන්ඩ ආපු මනුස්සයෙක් කියුවත් වරදක් නැ.. දැක්කනෙ උබේ පොන්නයගෙ පාලනේ හොද කම 300 මැරුවෙ බෝම්බ ගහල,තවත් විලි ලැජ්ජාවක් නැතුව කියවන්ඩත් එනවනෙ.. ..

    oka kohewath kiyala 225 ganne ne kiyala ane palayan ban yanna.. ubala desapalakaynta kabura labena de nisa ratama anath karnna hadanne. puduma thirsan ballek ban uba :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මේ නුලට අදාළ නොවුනත් උබේ දැනගැනීම පිණිස කියන්නම්
    225 එපා කියල කියන්නේ නාගා. ඒ උගේ ව්‍යවස්ථාව ගෙනාවම 225 ම ගෙදර යනවා.
    නැතුව ජනාදිපති 225 න් එකෙක් නෙවේ කියන එක නෙවේ.

    නාග විතරක් නෙමේනෙ ඕක කියුවෙ, කවුරු කියුවත් මොන අරමුනෙන් කීවත් ඒ කියපු 225ට ගෝඨ අදාල වෙලා නැ.. ඒක නිසා ගෝඨ කියන්නෙ සාම්ප්‍රධායික දේශපාලකයෙක් නෙමේ... :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka kohewath kiyala 225 ganne ne kiyala ane palayan ban yanna.. ubala desapalakaynta kabura labena de nisa ratama anath karnna hadanne. puduma thirsan ballek ban uba :angry::angry::angry:

    හා හා රිදුනට කොරන්ඩ දෙයක් නැ, ගෝඨ එනව ගූ කුක්කො පරදිනව ඒක වෙනම දෙයක්, ඔයා බුරා පනින්ඩ කලින් මම එහෙම එකක් කියුවද කියල බලල බුරපන්, අඩුම ගානෙ කියන්නෙ මොනාද කියල තෙර්ඩ් එක කියලව කමෙන්ට් කරපන්..:lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හා හා රිදුනට කොරන්ඩ දෙයක් නැ, ගෝඨ එනව ගූ කුක්කො පරදිනව ඒක වෙනම දෙයක්, ඔයා බුරා පනින්ඩ කලින් මම එහෙම එකක් කියුවද කියල බලල බුරපන්, අඩුම ගානෙ කියන්නෙ මොනාද කියල තෙර්ඩ් එක කියලව කමෙන්ට් කරපන්..:lol::lol::lol:

    yako ridenne nadda podi eunta tike anagathe vinsa karana hati dakkam thoa wage para ballo nisa ea lamaita me rata rodda karala denna hadanne.. thoge desapaluwange doladuka sansudawanna ipaduna harak:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yako ridenne nadda podi eunta tike anagathe vinsa karana hati dakkam thoa wage para ballo nisa ea lamaita me rata rodda karala denna hadanne.. thoge desapaluwange doladuka sansudawanna ipaduna harak:

    මොනවද ඕයි කියන්නෙ මම අහවල් දේද කොරේ..උබ කතා කරන්නෙ හරියට මම රට කොරවනව වගේනෙ..මොන්ගල්ද ඔයි :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝඨා සජිත් නාගානන්ක්ද පල්ලෙවත්ත ඔක්කොම රැලි තමා හදන්නේ. පොඩි හරි රැල්ලක් නැත්තන් කවුරුත් ඔය මිනිස්සු පස්සේ යන්නේ නෑ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝඨා සජිත් නාගානන්ක්ද පල්ලෙවත්ත ඔක්කොම රැලි තමා හදන්නේ. පොඩි හරි රැල්ලක් නැත්තන් කවුරුත් ඔය මිනිස්සු පස්සේ යන්නේ නෑ.

    pallewatta nam hadapu rellak ne.. ea minihage vidiya meke eunta gapalenne.. kohmada hoda minihek me rate rajakwaranna be... bahutarayak inne rata harak
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ගෝටා සජිත නාගනන්ද පල්ලෙවට්ට රාවණපුත් ද සිල්වා මේ ඔක්කොම සිංහල. එහෙනං අපි දැනගන්න ඕනා මේ අවරුදු 70ක් තිස්සේ අසමත් කුජීත පජාත උන පාලකයන් සියල්ල සිංහල බව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pallewatta nam hadapu rellak ne.. ea minihage vidiya meke eunta gapalenne.. kohmada hoda minihek me rate rajakwaranna be... bahutarayak inne rata harak
    මොකෝ නැත්තේ රටේ ණය ඔක්කොම ගෙවනවා කියල නෙ රැල්ල හැදුන ඒකෙන් තමා මිනිස්සු පල්ලෙවත්ත ගැන දැනගත්තෙ. නැත්තන් කවුරුත් ඔහොම මනුස්සයෙක් ගැන අහලවත් තිබුනේ නෑ නෙ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මේකේ උන් ගොඩක් එහෙමයි. ගෝටාව විවේචනය කරලා ත්‍රෙඩ් එකක් දාන්න බෑ unp ලේබල් එක වැදිලා ඉවරයි. :lol:

    I do support GOTA because he is the only matured person who can challenge ranil sajith mahinda chandrika system.
    Agents of this system labeling each other.
    You experience it
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමත් ඔය කියපු 225 ට ගෝඨා අයිති නැ..ඒක නිසා ගූ ඇන් පී බුරුවනි වැඩක් බලාගනිල්ල..රැල්ල තියෙන්නෙ 225න් පිට නායකයෙක් සදහාමයි..:cool::cool:

    :rofl:

    උඹ නම් පුදුම ජිවිතයක් බන් එරෝසන් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl:

    උඹ නම් පුදුම ජිවිතයක් බන් එරෝසන් ....

    අපි රටේ අනාගය වෙනුවෙන් පාර පෙන්නනව, බොලා වගේ ඒ කාලෙ වැරදුනා කියන්නෙ නැ අපි.. :P:P
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගෝටා සජිත නාගනන්ද පල්ලෙවට්ට රාවණපුත් ද සිල්වා මේ ඔක්කොම සිංහල. එහෙනං අපි දැනගන්න ඕනා මේ අවරුදු 70ක් තිස්සේ අසමත් කුජීත පජාත උන පාලකයන් සියල්ල සිංහල බව

    1. contradiction. when they ruled country :rolleyes:
    2. Sinhalese ruled the country for happiness of minorities
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    reputation_neg.gif
    රැල්ලට යෑම 08-12-2019 10:25 PM adu kule ponnaya

    po**ayo inna patta kiyanna one nane
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    me rata inne harak , mokage hari passe ellila marenna hadanwa.... chande dena ekage wate inne mokkuda, uge wadapiliwela gana hewillak na.....hamadama rawatane eka tama wenne...gonkama manina scale ekak tamai tv channel wala tiyana sigithi atal teledrama walata tiyana demand eka..eka pakshekata, tani pudgalayekuta meka goda danna ba..minissu wenas una dawasata goda yay, nattm sada anaathay
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝඨා සජිත් නාගානන්ක්ද පල්ලෙවත්ත ඔක්කොම රැලි තමා හදන්නේ. පොඩි හරි රැල්ලක් නැත්තන් කවුරුත් ඔය මිනිස්සු පස්සේ යන්නේ නෑ.

    ගොඩක් අය මම මෙතන කියන්න යන පොයින්ට් එකෙ තේරුම් අරගෙන නැති බවක් තමා පෙන්නේ.
    ගොඩක් දේශපාලනය සම්බන්ද නුල් වල මෙහෙම තමයි.

    මම කියන්නේ, ගොටගේ හෝ සජිත්ගේ හෝ වෙනත් කෙනෙකුගේ දැක්මක් හෝ වැඩ පිළිවලක් තමන් අපේක්ෂා කල වැඩපිළිවල නම් සම්පුර්ණයෙන් ඔහුට සහය දෙන්න.
    නැතුව රැල්ලට "හැමෝම දෙන නිසා මාත් දෙනවා", "එය දිනන නිසා මාත් දෙනවා" කියන එකෙන් ගම්‍ය වෙන්නේ එම පුද්ගලයාට තනියම මේ වගේ තීරණයක් ගන්න වත් කොන්දක් නැතිබව.