Lankawe godak minissunta rata yana pissuwa gehuwama kohe hari rataka airport ekakin bahinnayi ona. Lankawe iddi dream karanna ehe gihin suddo background eke inna tenaka jacket ekak daan car ekak issarahata wela photo ekak ganne Kohomada wage dewal witarai. Antimata itin giyama tamai terenne karagattu gonkama. Passe itin aapahu enna berikamata innawa.unta dan puke arila tiyenne. oka tamai wenne iwaseema nati wunaama mehe stable jobs daala giya harakta dan apat nati scene ekak. IT sector unta witrai abroad survive karanna puluwan. anit sectors un lept
@ජොසී කිරියෙන් ගියෙත් පාට් ටයිම් කරන්න වෙන්න බැරිද?යාලුවෙක් ගෙවල්දොරවල්, වාහන, රස්සා ඔක්කොම දාල පවුල පිටින් යූකේ ගියා. දැන් හොයනව නිව්සීලන්ඩ් වත් යන්න![]()
lajjawata enna baaLankawe godak minissunta rata yana pissuwa gehuwama kohe hari rataka airport ekakin bahinnayi ona. Lankawe iddi dream karanna ehe gihin suddo background eke inna tenaka jacket ekak daan car ekak issarahata wela photo ekak ganne Kohomada wage dewal witarai. Antimata itin giyama tamai terenne karagattu gonkama. Passe itin aapahu enna berikamata innawa.
Job nethuwa boring nedda bnජොබ් අනාතයො අද ඉදන් ආයි වැඩ නේද?
![]()
Tho apiwa pissu wattanwa...Job nethuwa boring nedda bn
Job nethuwa boring nedda bn

Pissu wattala rahat karanna yanneTho apiwa pissu wattanwa...
Dan "job karala epa wenne nedda" scn eke nemeida inne?
Koheda bn me..mamath inne austria.ඉතාලියේ අවුරුදු 7 යි එන්ගලන්තයෙ අවුරුදු 5යි.මිනිහා අවුරුදු 25ක් රට..කරගත්තු දෙයක් නැ.ලබපු සතුටකුත් නැ.ලන්කාවෙ ගෙයක් දොරක් වත් තාම අන්ගසම්පුර්න ව හදා ගන්න බැරි උනා..පව්ල් පාලනය වට කරගෙන රට එන්න එපා කිසිම කෙනෙක් තමන්ගෙ දෙමාපියන් දෙන්නා විතරක් හිතන්න..අනිත් හැමොම කරන්නෙ හුරන් කන එක.අද අපිට උනේත් එක.එයාලටත් නැ අපිටත් නැ.අපි ජිවිතෙ කිසිම සතුටක් සැනැසිමක් නැ.එකාකාරි ජිවිතෙ දෙමාපියන් බලන්න යන්න නැ.අවුරුදු ගානක් වෙනවා.යන්න සල්ලි නැ.කොටින්ම කිවුවොත්.පඩිය ගන්නවා ගෙවල් කුලි ලමයින්ගෙ වැඩ ඒ වියදම් බිල් වතුර බොන්නේ සල්ලි වලට ..ලන්කාවෙ හිටියානම් මිට වඩා සැපැයි.හිරගෙදර වගෙ ජිවත් වෙනවා .වහිනවා හැමදාම අවුවක් ඇත්තෙම් නැ.මුසල රටක් වගේ..ගන්න පඩිය මදි ජිවත් වෙන්න ..අපෙ ජිවිතෙ දැන් ගෙව්ලා ඉවරයි .ආපස්සට ගන්න බැ .එ ජිවිතෙ ආය.අපරාදෙ කියලා හිතෙනවා දැන් රට ආවෙ..තව දෙයක් බඩු මිල දැන් දෙගුණයකින් වැඩි.ගෙදර එක්කෙනෙක් වැඩ කරලා මදි.දෙන්නාම ජොබ් කරන්න ඔන.ගෙවල් කුලි වැඩි උනා..ඇත්ත කියනකොට සමහරු කියන්නෙ ඉරිසිටාවට කියලා ..ඇවිල්ලා බලන්න ..හිටර් දාන්න බැ පට්ට ගනන්..සිතලෙ ඉන්නවා.![]()

oww bung ohoma godak aya UK yanawa. Visa eka lesi nisa yanawa ithin hoyanne nathuwaළමයි තුන් දෙනෙක් එක්ක student එනව කියන්නෙ අනාතම වෙලාද මන්ද
------ Post added on Apr 17, 2023 at 6:26 AM
Ekane satisfy wenna be mokakinwathසිරාවටම, වෙලාවකට පිස්සු වගේ බං. හිත තව අරමුනු හොයනවා. ඒක අමතක වෙන්න පුලුවන් තරම් ආතල් ගන්න එක තමා කරන්නෙ.![]()
UkKoheda bn me..mamath inne austria.
UK student visa boom ekak aawa neda last year....oww bung ohoma godak aya UK yanawa. Visa eka lesi nisa yanawa ithin hoyanne nathuwa![]()