රැල්ලට රට පැන්න

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    quality of life එක මනින තව කාරණා ගොඩක් තියෙනවා බ්‍රදර්. සමහර ඒවා අපේ කන්ට්‍රෝල් එකෙනුත් පිට. ඒත් මෙතනදි මම කතා කලේ ජොබ් එකක් කරද්දි අපිට direct impact වෙන ප්‍රධාන කාරණා දෙක ගැන.
    Ethakota $150+ per hour charge karana qualified plumber jobs awul da?
    $120,000+ annually earn karana traffic management person jobs awul da?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    iPad තුනේ photo බැලීම සඳහා මෙහි පැමිණියෙමි :lol: :lol:
    උඹට ඒක දකින්න පිනක් නෑ කලුවෝ
    එයා කිව්ව කවුන්සිල් එකට හොඳනැති නිසා මට පයිවට් පිම් කරනව කීල.

    සෙනසුරුදා කරීස් එකටවත් ගිහිං පොටෝ අරං එවයි. 🤔

    මූ රට ගිහිං මාස තුන හින්දා රට පටලවනවා වගේ මට පේන්නේ 🤣

    වටේ පිටේ අයට බන්ඩා කොළඹ ගියා වගේ ඇති🤣

    📱📱📱
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ethakota $150+ per hour charge karana qualified plumber jobs awul da?
    $120,000+ annually earn karana traffic management person jobs awul da?

    ඩොක්ටර් "බෙහෙත් බීලා ඉවර වෙනකන්වහ් අරක්කු බොන්න එපා" කිව්වාම.

    "එතකොට වතුර බොන්නත් එපාද?" කියලා අගනවද? :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඩොක්ටර් "බෙහෙත් බීලා ඉවර වෙනකන්වහ් අරක්කු බොන්න එපා" කිව්වාම.

    "එතකොට වතුර බොන්නත් එපාද?" කියලා අගනවද? :lol:
    උඹ මම අහන ප්‍රශ්නෙට නෙවේ උත්තර දෙන්නෙ.
    මම කියපු jobs දෙක උඹේ quality of life මිම්මට වැටෙනවද නැද්ද?
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Lankwe idan remote job ekak hoyagnna thibba nm hodai.

    හැබැයි දැන් ට්‍රෙන්ඩ් එක කක්කුස්සි හෝදන්න හරි රට ගිහින් මේවගෙයි, ෂොශල් මීඩියාවලයි පකුන් ටෝක් දෙන එක. :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    හැබැයි දැන් ට්‍රෙන්ඩ් එක කක්කුස්සි හෝදන්න හරි රට ගිහින් මේවගෙයි, ෂොශල් මීඩියාවලයි පකුන් ටෝක් දෙන එක. :lol:
    ara kiwwath wage gihn suddo ganan gnne nathi unama lankwe mitto target karla youtubak atoa gannwa. mn dakka ganiyek colombo apartment ekak aragenath youtube channel ekak karnwa "apartment eke uyanne kohomada " babalata sellam kranne kohomad etc etc. sinhalu kohomath dekata namenna asa jathiyak
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ara kiwwath wage gihn suddo ganan gnne nathi unama lankwe mitto target karla youtubak atoa gannwa. mn dakka ganiyek colombo apartment ekak aragenath youtube channel ekak karnwa "apartment eke uyanne kohomada " babalata sellam kranne kohomad etc etc. sinhalu kohomath dekata namenna asa jathiyak

    ඕකුන්ම තමයි පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු මැරෙද්දි, පොඩි උන් බෙහෙත් නැතුව මැරෙද්දි, ලංකාවට ඩොලර් එකක් එවන්න එපා කියලා වැලලුනේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    ඕකුන්ම තමයි පෙට්‍රල් පෝලිම්වල මිනිස්සු මැරෙද්දි, පොඩි උන් බෙහෙත් නැතුව මැරෙද්දි, ලංකාවට ඩොලර් එකක් එවන්න එපා කියලා වැලලුනේ.
    සහතික ඇත්ත
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ. ඒ මිට්ටට මොකක් හරි ප්‍රශණයක් ඇති. අපි හදිස්සි කරන්න නරකයි. 🤔

    📱📱📱
    ------ Post added on Apr 20, 2023 at 3:47 PM

    Moone Boy Waiting GIF by HULU
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උඹට ඒක දකින්න පිනක් නෑ කලුවෝ
    එයා කිව්ව කවුන්සිල් එකට හොඳනැති නිසා මට පයිවට් පිම් කරනව කීල.

    සෙනසුරුදා කරීස් එකටවත් ගිහිං පොටෝ අරං එවයි. 🤔

    මූ රට ගිහිං මාස තුන හින්දා රට පටලවනවා වගේ මට පේන්නේ 🤣

    වටේ පිටේ අයට බන්ඩා කොළඹ ගියා වගේ ඇති🤣

    📱📱📱
    PHOTO-2023-04-20-12-07-47.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මොකද්ද බන් මේ කියන්නේ යුකේ හැන්ඩ්ල් කරන්නේ ඉන්දියන් උන් කියල. ඇත්තද ?