එවපංකෝ බලන්නඋබනම් හරිම සතුටින් ඉන්නවා නේ හිනා වෙලාමයි ඉන්නේ . උබට I pad photos ඕනෙද ? pm එකක් දාන්නම් . බලපන් . council එකෙන් දෙන ඒවානේ . online forum වල දාන එක හරි නැ නේ . parents meeting එකට එවපු letter එකේ ෆොටෝ එකකුත් දැන්නම් . වෙන එකෙක් ඉල්ලුවානම් දන්නේ නැ . උබත් ඉතින් 2010 join වෙච්ච අනාතයෙක් නේ . ඒ නිසා pm එකක් දාන්නම්
එවුන් තමයි බන් ඔය එක එක facebook group වලයි youtube වලයි රට යන උන්ට විදින්න වෙන දුක ගැන කියල comment දාල ඒ group වල ඉන්න උන්ගෙන් පුක්ෂණය වෙලා මෙතන ඇවිත් දුකට කියවන්නේ
------ Post added on Apr 18, 2023 at 9:42 PM

