රැවට්ටීම

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඔන්න fb එකේ මම දානවා Skrill 10$ ඕනි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා එකට මට msg එකක් එනවා

    මචන් මම අහවල් තැන උබේ පොස්ට් එක දැකලා මේ msg කලේ මට $$ දෙන්න පුළුවන් 120$ සල්ලි එවන්න පුලුවන්ද

    මම : මචන් තියෙන්නෙම 1590 බන් එකත් බොහොම අමාරුවෙන් එකතු කර ගත්තුවා අර අහවල් එකට දන්න කියල com බැංකුවට දාපු එක බන් කමක් නැ උබෙන් ගන්නම් කිය ගනේද දෙන්නේ 144 ගානේ එල මචන් උබ මට එවහන් මම එවන්නම්.

    මචන් නැ උබ එවපන් මම එවන්නම්

    මම 1440 k අරන් මොන කරන්නද මම මහන්සියෙන් හම්බ කරපුවානේ අනික වංචා කරලා ගන්න සල්ලි කාටවත් හිටින්නේ නැ කියන මතේ මම හිටපු නිසාත් මම කාටවත් හොර බොරු වංචා කරන්නේ නැත්තම් මටත් කවම දාකවත් එහෙම දෙයක් වෙන්නේ නැ කියන මතේ හිටපු නිසාත් හරි මචන් මම එවන්නම් කියල විස්තර ඉල්ලුව

    මචන් hnb එවන්න පුලුවන්ද ?
    මම: බැ මචන් මගේ com බෑන්ක් එකේ විතරයි සල්ලි තියෙන්නේ. hnb එවන්නේ කොහොමද?
    මචන්: ez cash kaරන්න එහෙනම්
    මම : මම එහෙම කරලත් නැ.
    මචන්: එහෙනම් මගේ boc එකක් තියනවා එකට එවපන්
    මම : මගේ boc එකේ සල්ලි නැ
    මචන් : com එකෙන් boc එවපන් 50/- කැපෙන්නේ
    මම: එල මචන් මම එවන්නම්. account විස්තර එවන්න
    මචන්:

    14322593_593136327537052_2262038279642808261_n.jpg

    80689187

    SUC Hannadige

    BOC Embilipitiya

    මම: විනාඩි 4 කට පසු මම හරි බලපන් ko උබේ විස්තර හරිද කියල
    මචන්: එල කිරි මම එවල කියන්න

    මම එව්වා බලන්න මගේ නම් account එකෙන් අදුවෙලා ඔයාට අවිල්ලද බලන්න
    මචං: තම න. පොඩ්ඩක් බලමු පයක් විතර.

    මම:ඔකේ සල්ලි අවම මට එවන්න.

    මචන් :එල එල
    මම : පයක විතර පස්සේ මචන් සල්ලි ආවද?
    මචන්: සල්ලි ආවා. මම එල එල මම 3.30 වලට සල්ලි එවන්නම් දැන් පොඩි වැඩක ඉන්නේ
    මම එල එල
    මම 3.30 මචං සල්ලි එව්වද?
    මචන්: නැ බන් skrill එකේ pass මතක නැ ගෙදර ගිහින් එවන්නම්

    මම: දැන් ටික ටික තේරෙනවා මොකක් හරි අවුලක් වගේ කියල.....
    එල් එල බන් මොන කරන්නද pass මතක නැතම් ගෙදර ගිහින් එවන්න ko එහෙනම්

    මචන් : එල එල
    මම 5.44 වෙලාව ඔරලෝසුව දෙස බල දැන් නම් එවල ඇති.... කියා skrill වෙත ලොග් වෙලා බලනවා නැ ආයේ msg එකක් යවනවා සල්ලි එව්වද බන්

    මචන්: පොඩි අවුලක් බන් skril එකට ලොග් වෙන්න බැ හෙට උදේට සල්ලි දෙන්නම්

    මම: දන්නවා දැන් මෙය මට පොල්ල තියන්න ලෑස්ති කියල
    එල මචන් එහෙනම් හෙට උදේට එවන්න

    පැය බාගෙකට පසු මචන් ගේ account එක චෙක් කරන්න සුදන් වෙනවා එතකොට මව block කරලා account එකත් මකල

    මම: කමක් න හෙට උදේට එවයි නේ කියල බලන් ඉන්නවා මම දන්නවා කවදාවත් එයා කිව හෙට උදේ උද වෙන්නේ න කියල

    හැබැයි මම මේකෙන් දෙයක් ඉගෙන ගත්ත.
    මගේ වැරැද්ද හම එකාම මම වගේ කියල හිතපු එක.
    මම කාටවත් වංචා කරන්නේ නැත්තම් මට කවුරුත් වංචා කරන්නේ න කියල හිතපු එක.
    අපි වැරද්දක් කලොත් අපිට ඒවා කවද හරි විදවන්න වෙනවා කියන එක

    මචං කවද හරි උබ මේ පොස්ට් එක කියවයි කියල හිතනවා මට 1440 + 50 =1490 නැති උනේ මට ඔබ තුමා ගැන කිසිම තරහක් න. කවද හරි තෙරයි oබ තුමන්ට ජය වේවා,
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ණ‍යට දීමෙන් මුදල් හා මිතුදම් ‍යන දෙකම නැතිවේ කි‍යන්නේ ඒකනේ.

    හැමෝටම ඕක හොඳ පාඩමක්.
     
    • Like
    Reactions: thilihare

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    මම 2010 ඉදලා මෙහෙම ඔන්ලයින් ගනුදෙනු කරලා තියේ. තාම පොල්ලක් සෙට් වුනේ නෑ. පොලු දීලත් නෑ.
     
    • Like
    Reactions: thilihare

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    පොලීසියේ ඇන්ට්‍රියක් දාපං. උගේ විස්තර ටික තියනවානේ. නැත්තං වෙන්නේ ඕකා ඔය වගේ වංචා තව තව උන්ට කරනවා. පොලීසියේ අඳුනන කවුරුහරි ඉන්නවා නං වැඩේ පුෂ් කරලා කරන්න පුලුවන්
     
    • Like
    Reactions: thilihare

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    පොලීසියේ ඇන්ට්‍රියක් දාපං. උගේ විස්තර ටික තියනවානේ. නැත්තං වෙන්නේ ඕකා ඔය වගේ වංචා තව තව උන්ට කරනවා. පොලීසියේ අඳුනන කවුරුහරි ඉන්නවා නං වැඩේ පුෂ් කරලා කරන්න පුලුවන්
    Allas ha dusana mardana Eke Innawa ape ayya kenek oya Kiwanakam mata oka mathak unee na neeee
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇඩ්‍රස් එක තියනවනම් හොයාගෙන ගිහින් හොම්බට දෙකක් ඇනල වරෙන් ආයේ බත් කන්ඩ බැරි වෙන්ඩ