රැවුල ඉදෙනවා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් රැවුල ඉදෙනවා
    හෙනා වලින් dye කරන එක හොදඊද ? වෙන හොද dye තියනවද ? black hena දැම්මොත් තියන වාසිය හමට color අල්ලන්නේ නැති එක .දැන් කියන්ඩ එපා රැවුල කපපිය කියලා . කපලත් හිටිය . දැන් පෝඩක් වෙනසකටත් එක්ක වවන්ඩ් හිතුනා . වවලා කට් එකක් කපලා හිටපු කාලේ office එකේ කෙල්ලක් kuruwath නැති වෙලාවක් බලලා කිව්වා. අය්යේ ඔයාගේ රැවුල මාර ලස්සනෛයි කියලා . එක මතක් උනාම අයි wawanda හිතුනා bun .



    :cool:
    office එකේ කෙල්ලක් කිව්වා. අය්යේ ඔයාගේ රැවුල මාර ලස්සනෛයි කියලා
    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    :cool:
    office එකේ කෙල්ලක් කිව්වා. අය්යේ ඔයාගේ රැවුල මාර ලස්සනෛයි කියලා
    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
    owe bun eki love kala. mama therenne nae wage hitiya:love:
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    naaki hukanna kiyala wayasata yannenathi raula pahenne nathi amaraniya muhudu hukannek mage rep kapala. mehemath manasika ledu meke innawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    උදේ සපත්තු මදින අතරෙ පොලිෂ් ටිකක් ගාලා රැවුලත් මැදපන්. උබට පීනසේ තියේද ? ගොටුකොළ අනං මනං කොළ ජාති හැමදාම බත් එකට එකතු කරගන්න. රතුළූනු+ගොටුකොළ බොන්න. ඒ වගේම සීනි කොලෙස්ට්‍රෝල් රුධිර පීඩනය තියේද කියලත් බලන්න. බලඩ් එකකුත් බලන්න අමතක කරන්න එපා. genetics සීන් එකක් වෙන්නත් පුළුවන්. තාත්තගෙ කොණ්ඩෙත් ඉදුණද ඉක්මනට ? නැත්තම් thyroxine සීන් එකක් වෙන්නත් පුළුවන්. බය වෙන්න එපා ඇඟට පතට අමාරුවක් නැත්තම් කලබල වෙන්න එපා ඔය වගේ හුත්තවල් වලට.:love:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    අඩෝ රැවුල ඉදිලා තියනවනම් එහෙම්ම තියපන් ඕකෙන් පෙන්නනේ පරිනත බාවය බොල පරිනත බවය :P:P බොරුනම් බලපන් ඔය ප්‍රසිද්ද පොරවල් වයසත් නැතුව රැවුල සුදු උනහම එහෙම්ම තියනව :P:P:P
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අඩෝ රැවුල ඉදිලා තියනවනම් එහෙම්ම තියපන් ඕකෙන් පෙන්නනේ පරිනත බාවය බොල පරිනත බවය :P:P බොරුනම් බලපන් ඔය ප්‍රසිද්ද පොරවල් වයසත් නැතුව රැවුල සුදු උනහම එහෙම්ම තියනව :P:P:P
    :P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එදවස් වලහ් පිනසේ තිබ්බා ලගදි බලද්දි එක ගහක් තිබ්බා සුදු වෙච්ච
    එක දැක්කම ඇට දෙක ටා0 ගාලා එකට පුට්ටු උනාහ්