රැවුල කපන්නෙ කොහොමද

උඹල රැවුල කපද්දි

  • ශේවින් ක්‍රීම් ගානවා

    Votes: 101 39.3%
  • සබන් ගානවා

    Votes: 97 37.7%
  • වෙනත් ක්‍රමයක් (සඳහන් කරන්න)

    Votes: 21 8.2%
  • රැවුල කපන්නෙ නෑ

    Votes: 38 14.8%

  • Total voters
    257

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේ දවස්වල ගාන්නේ , ෂවර් ජෙල් .....ෆට්ටයි , නිකන් අහඹ උන ලොට් එකක් තියෙනවා එකයි
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම ලඟදි ඉඳන් ශේවින් ක්‍රීම් ගාන්න පටන්ගත්තා... වෙනසක් දැනෙන්නෙ නෑ බං. උඹලට කොහොමද? සබන් ගාන එකද හොඳ? ශේවින් ක්‍රීම් ගාන එකද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
    හැමදාම කපන නිසා..
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
    හැමදාම කපන නිසා..

    අඩෝ... මට එහෙම බෑ බං. හම යනවනේ... මමත් දවසගානෙ කපනවනේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ... මට එහෙම බෑ බං. හම යනවනේ... මමත් දවසගානෙ කපනවනේ

    හම යන්නෙ නෑ යකෝ..
    දවස් දෙක තුනක් හිටියොත් නම් ලාවට සබන් පාරක් දෙනව ඉතින්..


    අහවල් එකේ කපද්දීත් ටැප් එකට අල්ලල කපාගෙන කපාගෙන යනව.. එහෙම හම යන්නෙ නෑ..

    :eek::eek::eek:



    මොකද යකෝ හිනා වෙන්නෙ

    :growl::growl::growl:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හම යන්නෙ නෑ යකෝ..
    දවස් දෙක තුනක් හිටියොත් නම් ලාවට සබන් පාරක් දෙනව ඉතින්..


    අහවල් එකේ කපද්දීත් ටැප් එකට අල්ලල කපාගෙන කපාගෙන යනව.. එහෙම හම යන්නෙ නෑ..

    :eek::eek::eek:





    මොකද යකෝ හිනා වෙන්නෙ

    :growl::growl::growl:

    :lol: kella ehema ube muhuna ibinne naha neda ? eki kiyanawaa athi pare kata uala gannaawa oyita hodhayi kiyalaa
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ෆේස්වොෂ් පෙන එන්නේ නැති විදිහට ගාලා කපනවා