මම ඒව දන්නෙ නෑ බංමේ දවස්වල ගාන්නේ , ෂවර් ජෙල් .....ෆට්ටයි , නිකන් අහඹ උන ලොට් එකක් තියෙනවා එකයි
මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
හැමදාම කපන නිසා..
මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
හැමදාම කපන නිසා..


පෝල් එකේ හැටියට ශේවින් ක්රීම් දිගටම ගාන්න හිතෙනව...ශේවින් ක්රීම් ගානවා
අඩෝ... මට එහෙම බෑ බං. හම යනවනේ... මමත් දවසගානෙ කපනවනේ






හම යන්නෙ නෑ යකෝ..
දවස් දෙක තුනක් හිටියොත් නම් ලාවට සබන් පාරක් දෙනව ඉතින්..
අහවල් එකේ කපද්දීත් ටැප් එකට අල්ලල කපාගෙන කපාගෙන යනව.. එහෙම හම යන්නෙ නෑ..
මොකද යකෝ හිනා වෙන්නෙ
kella ehema ube muhuna ibinne naha neda ? eki kiyanawaa athi pare kata uala gannaawa oyita hodhayi kiyalaa