රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුදු මහත්තයා;20115819 said:
    good info machan.

    uba oya rasor eka gaththe Cargils eken da
    ඔව් මචන්.. කලින් තිබුනේ Cargills විතරයි.. දැන් නම් Keels Super එකෙත් Made in Poland එක තියෙනවා...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම් මුලින් කැපුවෙ bic blue color double blade එකෙන්. මෙ thred එක දැකල gillette made in poland එකෙන් කපල බැලුව. එකේයි. bic blue color double blade එකේ කිසි වෙනසක් නැ. දෙකම හොදට කැපෙනවා. එක වගෙ මයි. තව bic එකෙ made in greece, made in brazil එවත් තියනව. එවත් හොද ඇති.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සුදු මහත්තයා;20115835 said:
    ado matath oya whiskey sean eka kiwwa Vodka 1k ganna gihin food city eke hitapu eka. api smirnoff vodka 1k ganna giye. food city 1 dial eka kiwa gannepa Indian enne kiyala. :baffled::baffled:

    අරක්කු කතාව පැත්තක තියමු ...
    බිව්වේ නෑ කියල මැරෙන්නේ නෑ නෙ ....
    අපි බොන බෙහෙත් වලින් බාගෙට බාගයක් ඉන්දියාවෙන් ගේන්නේ......
    බොරුනම් බෙහෙත් පෙට්ටිය හොදට කියවල බලන්න....
    ඉන්දියාවේ ගෙවල් වලත් බෙහෙත් හදනවලු.....
    ඉතින් බොන එවුන්ට අබ සරණයි .........
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම් මුලින් කැපුවෙ bic blue color double blade එකෙන්. මෙ thred එක දැකල gillette made in poland එකෙන් කපල බැලුව. එකේයි. bic blue color double blade එකේ කිසි වෙනසක් නැ. දෙකම හොදට කැපෙනවා. එක වගෙ මයි. තව bic එකෙ made in greece, made in brazil එවත් තියනව. එවත් හොද ඇති.
    වෙ බලන්න Gillette India එකකින් කපන්න තිබුනේ... මයිත්රීපාල දුන්න වෙනස හොදයි කියල හිතෙයි එතකොට...:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අරක්කු කතාව පැත්තක තියමු ...
    බිව්වේ නෑ කියල මැරෙන්නේ නෑ නෙ ....
    අපි බොන බෙහෙත් වලින් බාගෙට බාගයක් ඉන්දියාවෙන් ගේන්නේ......
    බොරුනම් බෙහෙත් පෙට්ටිය හොදට කියවල බලන්න....
    ඉන්දියාවේ ගෙවල් වලත් බෙහෙත් හදනවලු.....
    ඉතින් බොන එවුන්ට අබ සරණයි .........
    ඉන්දියන් උන්ගේ බෙහෙත් වලට වඩා අපේ SPC බෙහෙත් 100 ගුණයක් හොදයි බං... අත්දැකීමෙන් කියන්නේ..
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    walmart / 7elevan wage supermarket chain lankawata awanam hoda products genei ban lankawata. cargills,keels anathayonta wikunanna tiyenne itin indian jarawa thama.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වටිනා ලිපියක් ...
    මමත් ටිකක් එකතු කරන්නම් ...
    කිරියේ අරක්කු බොන උන් ඉන්නවා නේ ......
    මීට අවුරුදු 10කට , 15කට කලින් රෙඩ් ලේබල්(JW Red Label) එකක් ,බ්ලැක් ලේබල් එකක් ගැහුවම කොච්චර ගතියක් තියෙනවද?
    එත් මේ අවුරුදු 5ක , 6ක කාලේ ඉදල නම හොද විස්කියක් ගැහුවොත් , ගල් බෝතලයක් ගැහුවට වඩා අමාරුයි ...
    පහුවදාට ඔලුව කෙලින් කරගන්නත් බෑ ......
    පස්සේ අරක්කු ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් තමයි විස්තරේ කිව්වේ....
    ඉන්දියන් කාරයෝ පුරවන ඒවා තමයි ලංකාවට එන්නේ ...
    යුරෝපෙ , ඉතාලියේ බඩු එන්නෙම නැති තරම්......
    අනික පාරිභෝගික ද්‍රව්‍ය (Consumer products) ඔක්කොම වගේ ,එකියන්නේ සබන් , ටූත් පේස්ට් , ක්‍රීම් වර්ග ,සෝදන කුඩු ,බීම ජාති ,එකී නොකී සෑම භාණ්ඩයක්ම සහ දැන් දැන් හෑන්ඩ් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බොහොමයක් ඉන්දියන් බාල නිෂ්පාදන එන්නේ ......
    (චීනාගේත් බාල බදු තමයි ලංකාවට එන්නේ ,ඒ ගැන පස්සේ කතා කරමු.)
    අනික රෝද තුනේ හුචක්කුව ඇතුළු සියලුම කසිකබල් බයිසිකල් වලින් ලංකාවේ පාරවල් පුරවලා .....
    ඉස්සර ජපන් බයිසිකලයක් කිව්වම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද??
    දැන් මේ ආණ්ඩු කරන එවුන් කරන දේවල් වලින් ජපන් වාහන උනත් එන් නැතුව ඉන්දියන් ලඩි තමයි පදින්න වෙන්නේ ....
    කොහොම උනත් ඉන්දියන් කාරයෝ වක්‍රව ලංකාව උන්ගේ කොලනියක් කරනවා.
    මේක තේරෙන එකෙක් බලයට එනකම් ලංකාවට ගොඩ එනවා බොරු......

    මම මේ කිරියෙ ඕක අනන්තවත් කියල තියෙනව. මේ ඉන්දියන් ලදරම් හුචක්කු වලින් පට්ටම සල්ලියක් හොයනවා ඉන්දියන් බලු හැත්ත. බයික් පමණක් නෙමෙයි ඔය ඇල්ටො වගේ කසිකබල් කාර් කටු. අර ඉන්දියන් බල්ලන්ගෙ රෙනොල්ට් ක්විඩ් කියන ලදරම ගන්න එපා කියල කිව්වම කියනවා අපි හදන්නෙ පරණ ජපන් ලඩි වල මාකට් එක තියාගන්නලු. අනේ හුකේ.

    අපිනම් දැන් යුනිලිවර් බඩු එහෙමත් ගන්න එක අඩු කරන්න යනවා ගෙදරට. අනික අපිට හිතවත් රටක් නම් කමක් නෑ. හැම වෙලේම අපිට අංචි අදින එකමයි කරන්නෙත් බලු හැතිකරේ.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් උන්ගේ බෙහෙත් වලට වඩා අපේ SPC බෙහෙත් 100 ගුණයක් හොදයි බං... අත්දැකීමෙන් කියන්නේ..

    ලංවා යකඩෙකයි ඉන්දියන් යකඩෙකයි වෙනස බලපන්කො. මෙලෝ කොලිටියක් නෑ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම මේ කිරියෙ ඕක අනන්තවත් කියල තියෙනව. මේ ඉන්දියන් ලදරම් හුචක්කු වලින් පට්ටම සල්ලියක් හොයනවා ඉන්දියන් බලු හැත්ත. බයික් පමණක් නෙමෙයි ඔය ඇල්ටො වගේ කසිකබල් කාර් කටු. අර ඉන්දියන් බල්ලන්ගෙ රෙනොල්ට් ක්විඩ් කියන ලදරම ගන්න එපා කියල කිව්වම කියනවා අපි හදන්නෙ පරණ ජපන් ලඩි වල මාකට් එක තියාගන්නලු. අනේ හුකේ.

    අපිනම් දැන් යුනිලිවර් බඩු එහෙමත් ගන්න එක අඩු කරන්න යනවා ගෙදරට. අනික අපිට හිතවත් රටක් නම් කමක් නෑ. හැම වෙලේම අපිට අංචි අදින එකමයි කරන්නෙත් බලු හැතිකරේ.
    100% එකගයි..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වටිනා ලිපියක් ...
    මමත් ටිකක් එකතු කරන්නම් ...
    කිරියේ අරක්කු බොන උන් ඉන්නවා නේ ......
    මීට අවුරුදු 10කට , 15කට කලින් රෙඩ් ලේබල්(JW Red Label) එකක් ,බ්ලැක් ලේබල් එකක් ගැහුවම කොච්චර ගතියක් තියෙනවද?
    එත් මේ අවුරුදු 5ක , 6ක කාලේ ඉදල නම හොද විස්කියක් ගැහුවොත් , ගල් බෝතලයක් ගැහුවට වඩා අමාරුයි ...
    පහුවදාට ඔලුව කෙලින් කරගන්නත් බෑ ......
    පස්සේ අරක්කු ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් තමයි විස්තරේ කිව්වේ....
    ඉන්දියන් කාරයෝ පුරවන ඒවා තමයි ලංකාවට එන්නේ ...
    යුරෝපෙ , ඉතාලියේ බඩු එන්නෙම නැති තරම්......
    අනික පාරිභෝගික ද්‍රව්‍ය (Consumer products) ඔක්කොම වගේ ,එකියන්නේ සබන් , ටූත් පේස්ට් , ක්‍රීම් වර්ග ,සෝදන කුඩු ,බීම ජාති ,එකී නොකී සෑම භාණ්ඩයක්ම සහ දැන් දැන් හෑන්ඩ් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බොහොමයක් ඉන්දියන් බාල නිෂ්පාදන එන්නේ ......
    (චීනාගේත් බාල බදු තමයි ලංකාවට එන්නේ ,ඒ ගැන පස්සේ කතා කරමු.)
    අනික රෝද තුනේ හුචක්කුව ඇතුළු සියලුම කසිකබල් බයිසිකල් වලින් ලංකාවේ පාරවල් පුරවලා .....
    ඉස්සර ජපන් බයිසිකලයක් කිව්වම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද??
    දැන් මේ ආණ්ඩු කරන එවුන් කරන දේවල් වලින් ජපන් වාහන උනත් එන් නැතුව ඉන්දියන් ලඩි තමයි පදින්න වෙන්නේ ....
    කොහොම උනත් ඉන්දියන් කාරයෝ වක්‍රව ලංකාව උන්ගේ කොලනියක් කරනවා.
    මේක තේරෙන එකෙක් බලයට එනකම් ලංකාවට ගොඩ එනවා බොරු......

    ඉතාලියේ ඉදන් ආපු එකෙක්ගෙන් ගනින් ගොඩක් උන් ගාව බඩු තියනවා.දැන් එවන එකත් ලෙසි නැ
    ගිය මසෙ පෙට්ටි කපලා ජැක් ඩැනියෙල් ලොට් එකක්ම උස්සලා තිබ්බා
    :baffled:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අඩුම ගානේ අපේ සුපර්මාර්කට් වලවත් කීයක් හරි වැඩිපුර දීලවත් හොඳ බඩුවක් ගන්න නෑ.. ඔක්කොම ජරාවල් තියන්නේ........