රැවුල කපන්න හොදම Razor එක?

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පිටකොටුවේ තියෙන ලොකුම ලොකු චොකලට් කඩේ ගැන කවුද දන්නේ.. එකේ නං තියෙන්නේ ඔරිජිනල්ම චොකලට්.....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    නොදනිමි.. දන්නා කෙනෙක් ඉන්නවා නම් අපිටත් කියන්නකෝ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Blogs කරන අය මේ විස්තර ටික ගෙඩි පිටින් copy-paste කලාට මගේ කිසිදු අහිතක් නැති බව දන්වා සිටිමි.. දන්න දන්න අයට කියන තරමට හොදයි..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වටිනා ලිපියක් ...
    මමත් ටිකක් එකතු කරන්නම් ...
    කිරියේ අරක්කු බොන උන් ඉන්නවා නේ ......
    මීට අවුරුදු 10කට , 15කට කලින් රෙඩ් ලේබල්(JW Red Label) එකක් ,බ්ලැක් ලේබල් එකක් ගැහුවම කොච්චර ගතියක් තියෙනවද?
    එත් මේ අවුරුදු 5ක , 6ක කාලේ ඉදල නම හොද විස්කියක් ගැහුවොත් , ගල් බෝතලයක් ගැහුවට වඩා අමාරුයි ...
    පහුවදාට ඔලුව කෙලින් කරගන්නත් බෑ ......
    පස්සේ අරක්කු ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් තමයි විස්තරේ කිව්වේ....
    ඉන්දියන් කාරයෝ පුරවන ඒවා තමයි ලංකාවට එන්නේ ...
    යුරෝපෙ , ඉතාලියේ බඩු එන්නෙම නැති තරම්......
    අනික පාරිභෝගික ද්‍රව්‍ය (Consumer products) ඔක්කොම වගේ ,එකියන්නේ සබන් , ටූත් පේස්ට් , ක්‍රීම් වර්ග ,සෝදන කුඩු ,බීම ජාති ,එකී නොකී සෑම භාණ්ඩයක්ම සහ දැන් දැන් හෑන්ඩ් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බොහොමයක් ඉන්දියන් බාල නිෂ්පාදන එන්නේ ......
    (චීනාගේත් බාල බදු තමයි ලංකාවට එන්නේ ,ඒ ගැන පස්සේ කතා කරමු.)
    අනික රෝද තුනේ හුචක්කුව ඇතුළු සියලුම කසිකබල් බයිසිකල් වලින් ලංකාවේ පාරවල් පුරවලා .....
    ඉස්සර ජපන් බයිසිකලයක් කිව්වම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද??
    දැන් මේ ආණ්ඩු කරන එවුන් කරන දේවල් වලින් ජපන් වාහන උනත් එන් නැතුව ඉන්දියන් ලඩි තමයි පදින්න වෙන්නේ ....
    කොහොම උනත් ඉන්දියන් කාරයෝ වක්‍රව ලංකාව උන්ගේ කොලනියක් කරනවා.
    මේක තේරෙන එකෙක් බලයට එනකම් ලංකාවට ගොඩ එනවා බොරු......
     
    • Like
    Reactions: funkyguy89

    ඇත්ත මචං.. සක්කිලි ඉන්දියන් උන් අපිට නොදැනුවත්ව සහ දැනුවත්වම අරිනවා... අනික ඔක්කොටම වඩා ප්‍රශ්නේ උන් මේ රටේ වෙළදපොල තුල ඒකාධිකාරයක් ඇති කරලා තියෙන එක. අපිට සල්ලි දීලා වත් හොද බඩුවක් ගන්න තැනක් නෑ..
    විස්කි සීන් එක නම් මං දැනන් හිටියේ නෑ.. එහෙම නම් ඉතින් රට ඉදල එන එකෙක්ට කියල Duty Free එකෙන් තමයි ගේන්න වෙන්නේ මචන්..
    :sorry:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    වටිනා ලිපියක් ...
    මමත් ටිකක් එකතු කරන්නම් ...
    කිරියේ අරක්කු බොන උන් ඉන්නවා නේ ......
    මීට අවුරුදු 10කට , 15කට කලින් රෙඩ් ලේබල්(JW Red Label) එකක් ,බ්ලැක් ලේබල් එකක් ගැහුවම කොච්චර ගතියක් තියෙනවද?
    එත් මේ අවුරුදු 5ක , 6ක කාලේ ඉදල නම හොද විස්කියක් ගැහුවොත් , ගල් බෝතලයක් ගැහුවට වඩා අමාරුයි ...
    පහුවදාට ඔලුව කෙලින් කරගන්නත් බෑ ......
    පස්සේ අරක්කු ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් තමයි විස්තරේ කිව්වේ....
    ඉන්දියන් කාරයෝ පුරවන ඒවා තමයි ලංකාවට එන්නේ ...
    යුරෝපෙ , ඉතාලියේ බඩු එන්නෙම නැති තරම්......
    අනික පාරිභෝගික ද්‍රව්‍ය (Consumer products) ඔක්කොම වගේ ,එකියන්නේ සබන් , ටූත් පේස්ට් , ක්‍රීම් වර්ග ,සෝදන කුඩු ,බීම ජාති ,එකී නොකී සෑම භාණ්ඩයක්ම සහ දැන් දැන් හෑන්ඩ් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බොහොමයක් ඉන්දියන් බාල නිෂ්පාදන එන්නේ ......
    (චීනාගේත් බාල බදු තමයි ලංකාවට එන්නේ ,ඒ ගැන පස්සේ කතා කරමු.)
    අනික රෝද තුනේ හුචක්කුව ඇතුළු සියලුම කසිකබල් බයිසිකල් වලින් ලංකාවේ පාරවල් පුරවලා .....
    ඉස්සර ජපන් බයිසිකලයක් කිව්වම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද??
    දැන් මේ ආණ්ඩු කරන එවුන් කරන දේවල් වලින් ජපන් වාහන උනත් එන් නැතුව ඉන්දියන් ලඩි තමයි පදින්න වෙන්නේ ....
    කොහොම උනත් ඉන්දියන් කාරයෝ වක්‍රව ලංකාව උන්ගේ කොලනියක් කරනවා.
    මේක තේරෙන එකෙක් බලයට එනකම් ලංකාවට ගොඩ එනවා බොරු......

    ado matath oya whiskey sean eka kiwwa Vodka 1k ganna gihin food city eke hitapu eka. api smirnoff vodka 1k ganna giye. food city 1 dial eka kiwa gannepa Indian enne kiyala. :baffled::baffled: