රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    indiyan un tour ekakata kiyala visa aran mehe redi business karanawa dan kaleka idan

    ඔව් මචන්... මෙච්චර කල් උන් ඔය දේවල් කලේ හොරෙන් හැංගි හැංගි.. ETCA/CEPA ආවම බලන්න පුළුවන් උන්ගේ සෙල්ලම්...

    උන්ට ඕන විදිහට නටවන්න පුළුවන් කාලකන්නි ඇමතියෝ දෙතුන් දෙනෙකුත් සෙට් කරගත්තම, අපේ ඔය මැනින් මාකට්, පිටකොටුවේ ඉන්න කඩකාරයෝ ටිකට අබ සරණයි... පස්සට පයින් ගහලා කඩවල් වලින් ඇදලා දායි, නිකන් නෙමෙයි, පොලිසියෙන් ඇවිත්..
    ඊට පස්සේ ඉන්දියන් සක්කිලියන්ට පිටකොටුවේ කඩ ටික සින්න වෙයි...

    කට්ටිය තාම කියනවනේ කොරහේ කිබුල්ලු දකින්න එපා කියලා... මොලයක් නැති මීහරක් නේ ඉතින්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩක් නෑ බං කියලා .... බෙහෙත් පෙත්තේ ඉදන් ඔක්කෝම ඉන්දියන් ජරාව

    උන් ඔය pharmaceutical side එක handle කරන්න නම් මාරම ගේමක් දෙන්නේ මචන්... මුන් කරන්නේ හොද quality products දානවා අපේ රටේ ඖෂධ අධිකාරියේ approval එක ගන්න.. ඊට පස්සේ එවනවා උන්ගේ කක්කුස්සි වල හදන බෙහෙත් පෙතිත්, උන්ගේ ටෙන්ඩර් එකට..

    අනිත් දේ තමයි, මුන් පුළුවන් තරම් ගේම දෙනවා යන්තමට හරි අපේ රටේ බෙහෙත් හදන company වට්ටන්න.. SPMC, GAMMA, MSJI වගේ තැන් වලට රජය දෙන ටෙන්ඩර්, මුන් මාර try එකක් දෙනවා උන්ගේ indian company වලට ගන්න.. ඒකට උන් කරන්නේ, මේ රටේ pharmaceutical company වලට දෙන්න හිතන්නවත් බැරි අඩු ගානක් දානවා උන්ගේ ටෙන්ඩර් වලට.. එහෙම දාලා ටෙන්ඩර් එක අරගෙන, පස්සේ උන්ගේ ජරා බඩු මෙහෙට එවනවා...

    උන් හොදටම දන්නවා මෙහෙට එන බඩු වල quality එක check කරන්නේ නෑ කියල.. දැනට තත්වය ඔහොමයි.. තව ඉස්සරහට ගිවිසුම් ගහල ආවම, කොහොම තියෙයි ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් මචන්... මෙච්චර කල් උන් ඔය දේවල් කලේ හොරෙන් හැංගි හැංගි.. ETCA/CEPA ආවම බලන්න පුළුවන් උන්ගේ සෙල්ලම්...

    උන්ට ඕන විදිහට නටවන්න පුළුවන් කාලකන්නි ඇමතියෝ දෙතුන් දෙනෙකුත් සෙට් කරගත්තම, අපේ ඔය මැනින් මාකට්, පිටකොටුවේ ඉන්න කඩකාරයෝ ටිකට අබ සරණයි... පස්සට පයින් ගහලා කඩවල් වලින් ඇදලා දායි, නිකන් නෙමෙයි, පොලිසියෙන් ඇවිත්..
    ඊට පස්සේ ඉන්දියන් සක්කිලියන්ට පිටකොටුවේ කඩ ටික සින්න වෙයි...

    කට්ටිය තාම කියනවනේ කොරහේ කිබුල්ලු දකින්න එපා කියලා... මොලයක් නැති මීහරක් නේ ඉතින්..

    :growl::growl::growl:
     
    • Like
    Reactions: funkyguy89

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උන් ඔය pharmaceutical side එක handle කරන්න නම් මාරම ගේමක් දෙන්නේ මචන්... මුන් කරන්නේ හොද quality products දානවා අපේ රටේ ඖෂධ අධිකාරියේ approval එක ගන්න.. ඊට පස්සේ එවනවා උන්ගේ කක්කුස්සි වල හදන බෙහෙත් පෙතිත්, උන්ගේ ටෙන්ඩර් එකට..

    අනිත් දේ තමයි, මුන් පුළුවන් තරම් ගේම දෙනවා යන්තමට හරි අපේ රටේ බෙහෙත් හදන company වට්ටන්න.. SPMC, GAMMA, MSJI වගේ තැන් වලට රජය දෙන ටෙන්ඩර්, මුන් මාර try එකක් දෙනවා උන්ගේ indian company වලට ගන්න.. ඒකට උන් කරන්නේ, මේ රටේ pharmaceutical company වලට දෙන්න හිතන්නවත් බැරි අඩු ගානක් දානවා උන්ගේ ටෙන්ඩර් වලට.. එහෙම දාලා ටෙන්ඩර් එක අරගෙන, පස්සේ උන්ගේ ජරා බඩු මෙහෙට එවනවා...

    උන් හොදටම දන්නවා මෙහෙට එන බඩු වල quality එක check කරන්නේ නෑ කියල.. දැනට තත්වය ඔහොමයි.. තව ඉස්සරහට ගිවිසුම් ගහල ආවම, කොහොම තියෙයි ද?

    ඔව් අපේ කොලිටි චෙක් කරන්නෙ නැති එක ලොකු අවුලක් :dull:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ithin ban Buddu hamuduruwoth indian kenek ne ethakota....:sorry::sorry::sorry::sorry::frown::frown:

    ඇයි බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිත් බෙහෙත් තෙල් විකුණුවද ? :growl::growl::angry::angry:
    කියල තියෙන දේ වත් තේරුම් ගන්න බැරි මුන් වගේ මන්ද බුද්ධිකයෝ යයි 19 වෙනිදට පොනිල්ට සපෝට් කරන්න, CEPA ඕනේ කියල.. රට බල්ලට ගියත් මුන්ට මොකද..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපොයි ඔව් සමහර රේසර් වල පින් ඒක කඩන කොටත් රේසර් නමම ලගින් කැඩෙනවා.ඒ කියන්නේ මුන්ගේ කාඩ් බෝඩ් කල්ල ඔක්කොටම වැඩිය හයියයි
    :sorry::baffled:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ado sirawatama yako.man a kale idanma use kare dark blue Gillette eka. a unata lagaka idan ekat BIC jarawa ganatama watila.eka dawasak wat rawla kapanna ba. oka try karanna ona.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    badu wage ma thamai tv channel walatath karapuhariya Discovery channel, National geographic wage tv chanaluth mun kala dala maha kala kanni ratak thawa sony wage tv brand iwarama thami
     
    Last edited:

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මම ඔච්චර හිතුවේ නෑ මීට කලින් දැකල තිබුනා.. ඔය රේසර් කෙරුවාව කරන්න බැරි නිසා ට්‍රිමර් එකක් අරන් ට්‍රිම් කරන්න පටන් ගත්තා.. දැන් සැහෙන කාලෙකින් full shave කලේ නැ... දැනුවත් කලාට ඉස්තුති.... Rep+
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    badu wage ma thamai tv channel walatath karapuhariya Discovery channel, National geographic wage tv chanaluth mun kala dala maha kala kanni ratak thawa sony wage tv brand iwarama thami

    ඇත්ත.. අනිත් දේ තමයි හොද දේ දකින්නේ නැති උනාම අපේ මිනිස්සු ටිකෙන් ටික ඔය ජරාවට පුරුදු වෙන එක..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ඔච්චර හිතුවේ නෑ මීට කලින් දැකල තිබුනා.. ඔය රේසර් කෙරුවාව කරන්න බැරි නිසා ට්‍රිමර් එකක් අරන් ට්‍රිම් කරන්න පටන් ගත්තා.. දැන් සැහෙන කාලෙකින් full shave කලේ නැ... දැනුවත් කලාට ඉස්තුති.... Rep+

    එළකිරි bro.. යාලුවන්ටත් කියන්න ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mama pawichchi karanne nam BIC.
    eka dan goda kalayak.
    packing eka ne.

    Indian haththa ge markat allilla nam ahanna deyak ne.
    unge IOC eka kohomahari balanne lankawe tel ekadikaraya karaganna.
    2014 di un station 104k unta wikunanna kiyala anduwata kiyala thibba.