රැවුල කපන්න හොදම Razor එක?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
BIC එක ගනිං නිල්පාට එක :yes: :yes:
මම මාසයක් විතර කපනව :yes: :yes:
දවසක් ඇර දවසක් අනිවා කපලයි මාසයක් කපන්නෙ නැතුව මාසයක් වවල එක පාරක් නෙමේ :baffled: :baffled:
ගෙවෙනවත් අඩුයි ඒක :yes: :yes:
ජිලට් එක නම් හතර පස් වතාවක් කපද්දි ගෙවිල :no: :no:
 
  • Like
Reactions: funkyguy89

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    BIC එක ගනිං නිල්පාට එක :yes: :yes:
    මම මාසයක් විතර කපනව :yes: :yes:
    දවසක් ඇර දවසක් අනිවා කපලයි මාසයක් කපන්නෙ නැතුව මාසයක් වවල එක පාරක් නෙමේ :baffled: :baffled:
    ගෙවෙනවත් අඩුයි ඒක :yes: :yes:
    ජිලට් එක නම් හතර පස් වතාවක් කපද්දි ගෙවිල :no: :no:

    BIC kapane gaanu yakow.. kihile mawil kapanna :lol:
     
    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    thanks machan , obage athdakima bedagatta eka watinawa. matat hitaganna baruwa hitiye ai me rezor eke quality eka aduwune kiyala. mama barima tana fusion power ekak gatta eth wadak naha dawas 2k kapapugaman wadak naha. mama mita awrudu ganakata kalin use kale march 3 eka, eka awlak natuwa a kale masa 3 k witara use karanna puluwan. dan ganna ewa dawask kapapugaman muwahatha yanawa.
     
    • Like
    Reactions: funkyguy89

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උන්ගෙ රෙද්දවල් වලින් කපනවට වැඩිය හොදයි බං මන් වගේ රැවුල ෂේව් කරන මැෂින් එකක් අරන් ගානට අඩුවැඩි කරගෙන ඉදපන්.. මහ ජරා ඉන්දියන් බඩුබන්.. මන් අපේ කට්ටියකට ඕවා ගෙනත් දීලා තාම බැනුම් අහනවා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමනම් සතියකට සැරයක් සැලූන් එකට ගිහින් බන් කපන්නේ .දැන් බන් ගොඩක් බෙහෙත් වර්ගත් එන්නේ ඉන්දියාවෙන්.ඊයේ හාමිනේට ගත්ත ටොප් කැල් කියලා විටමින් 1ක් .එක හදල තින්නේ ඉන්දියාවෙ ගුජරාට් වල .:baffled::growl:

    ඔව් ඉතින් අපේ ඩොකාලත් ලියන්නේ brand name එක මිසක් generic name එක නෙමෙයි නේ... නැත්නම් රාජ්‍ය ඔසු සලෙන් ඔය බෙහෙතම සත ගානට ඇති..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    bp
    hodA pahadili kirimak
    mehema deyak thinawa.
    gilat campany eka endiyawe
    factory ekk damma kiyalA main quality bahinawanm wenne na.eka complain karanna puluwan
    oyala dAnne nathi unata chine wagema india wath assemble walata maru wela thinawa
    lg wage brand dan India wala assemble wenawa.
    kohoma unath uropian Japan tharan quality dewal lakawe na ban.
    mila wadi nisa gennane na kiyala kiyanne

    :baffled::baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    BIC එක ගනිං නිල්පාට එක :yes: :yes:
    මම මාසයක් විතර කපනව :yes: :yes:
    දවසක් ඇර දවසක් අනිවා කපලයි මාසයක් කපන්නෙ නැතුව මාසයක් වවල එක පාරක් නෙමේ :baffled: :baffled:
    ගෙවෙනවත් අඩුයි ඒක :yes: :yes:
    ජිලට් එක නම් හතර පස් වතාවක් කපද්දි ගෙවිල :no: :no:

    ඒක තමයි.. ඒ ඉන්දියන් මල ජරාව වෙන්න ඇති බං.. Gillette Made in Poland එක නම් මං දැන් මාසෙකට ලං වෙන්න කපනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    thanks machan , obage athdakima bedagatta eka watinawa. matat hitaganna baruwa hitiye ai me rezor eke quality eka aduwune kiyala. mama barima tana fusion power ekak gatta eth wadak naha dawas 2k kapapugaman wadak naha. mama mita awrudu ganakata kalin use kale march 3 eka, eka awlak natuwa a kale masa 3 k witara use karanna puluwan. dan ganna ewa dawask kapapugaman muwahatha yanawa.

    :yes::yes:
    දන්නා යාලුවන්ටත් මේ ගැන කියන්න.. ඉන්දියන් ජරාව වර්ජනය කරමු..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උන්ගෙ රෙද්දවල් වලින් කපනවට වැඩිය හොදයි බං මන් වගේ රැවුල ෂේව් කරන මැෂින් එකක් අරන් ගානට අඩුවැඩි කරගෙන ඉදපන්.. මහ ජරා ඉන්දියන් බඩුබන්.. මන් අපේ කට්ටියකට ඕවා ගෙනත් දීලා තාම බැනුම් අහනවා..

    බෑ නේ මචන්.. ට්‍රිමර් එකකින් මොනවා කලත් shave කරන තරමට කැපෙන්නේ නෑ නේ.. මාත් Philips trimmer එකක් පාවිච්චි කරනවා. ඒත් Razor එකේ වැඩේ, trimmer එකෙන් කරන්න බෑ මචන්...