රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ado matath oya razor scene eka meter wuna kaalayak thisse... scene eka therune uba kiwwata passe bn... Aiyo hathikarey kela wela ma yanda oney bn.. sakkili... TFS machan...

    එළකිරි සහෝ.. දන්න දන්න හැමෝටම කියන්න.. මොකද ඉන්දියන් ජරාව නැතුව පෝලන්ඩ් එක විකිනෙන්න ඕනේ.. නැත්නම් මෙහෙට ගෙන්නන උන් ඒක import කරන එක නවත්තලා උනුත් ඉන්දියන් ජරාවට මාරු උනොත්, අපිට වෙන්නේ පෝලන්ඩ් යන්න...:oo::)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mama pawichchi karanne nam BIC.
    eka dan goda kalayak.
    packing eka ne.

    Indian haththa ge markat allilla nam ahanna deyak ne.
    unge IOC eka kohomahari balanne lankawe tel ekadikaraya karaganna.
    2014 di un station 104k unta wikunanna kiyala anduwata kiyala thibba.
    :):):)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ප.ලි.

    තව තියෙනවා razors දෙකක් එකට දාපු පැකට් එකකුත්. ඒ පැකට් එක වෙන්නේ රු. 100 යි. අන්න එකත් Made in Poland. ඉතින් ඒක උනත් බය නැතුව ගන්න. මේ තියෙන්නේ පහල, ඒකෙ ෆොටෝස්.

    new1.jpg


    new2.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,791
    113
    KALUTHARA
    ප.ලි.

    තව තියෙනවා razors දෙකක් එකට දාපු පැකට් එකකුත්. ඒ පැකට් එක වෙන්නේ රු. 100 යි. අන්න එකත් Made in Poland. ඉතින් ඒක උනත් බය නැතුව ගන්න. මේ තියෙන්නේ පහල, ඒකෙ ෆොටෝස්.

    new1.jpg


    new2.jpg

    macha mewa foodcity thiyenawada 60 ekath dakalama na:sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    macha mewa foodcity thiyenawada 60 ekath dakalama na:sorry:

    මචන්, Food City තියෙන්නේ ඔය 2 in 1 පැකට් එක. ඒක රු. 100 යි.
    රු 60 ට තියෙන තනි එක තියෙන්නේ Keels එකේ.. මං ඒක Food City එකේ දැකල නෑ...
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මමනම් සතියකට සැරයක් සැලූන් එකට ගිහින් බන් කපන්නේ .දැන් බන් ගොඩක් බෙහෙත් වර්ගත් එන්නේ ඉන්දියාවෙන්.ඊයේ හාමිනේට ගත්ත ටොප් කැල් කියලා විටමින් 1ක් .එක හදල තින්නේ ඉන්දියාවෙ ගුජරාට් වල .:baffled::growl:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bp
    hodA pahadili kirimak
    mehema deyak thinawa.
    gilat campany eka endiyawe
    factory ekk damma kiyalA main quality bahinawanm wenne na.eka complain karanna puluwan
    oyala dAnne nathi unata chine wagema india wath assemble walata maru wela thinawa
    lg wage brand dan India wala assemble wenawa.
    kohoma unath uropian Japan tharan quality dewal lakawe na ban.
    mila wadi nisa gennane na kiyala kiyanne