Ado matath oya razor scene eka meter wuna kaalayak thisse... scene eka therune uba kiwwata passe bn... Aiyo hathikarey kela wela ma yanda oney bn.. sakkili... TFS machan...
එළකිරි සහෝ.. දන්න දන්න හැමෝටම කියන්න.. මොකද ඉන්දියන් ජරාව නැතුව පෝලන්ඩ් එක විකිනෙන්න ඕනේ.. නැත්නම් මෙහෙට ගෙන්නන උන් ඒක import කරන එක නවත්තලා උනුත් ඉන්දියන් ජරාවට මාරු උනොත්, අපිට වෙන්නේ පෝලන්ඩ් යන්න...




