




BIC එක ගනිං නිල්පාට එක![]()
මම මාසයක් විතර කපනව![]()
දවසක් ඇර දවසක් අනිවා කපලයි මාසයක් කපන්නෙ නැතුව මාසයක් වවල එක පාරක් නෙමේ![]()
ගෙවෙනවත් අඩුයි ඒක![]()
ජිලට් එක නම් හතර පස් වතාවක් කපද්දි ගෙවිල![]()
![]()

මමනම් සතියකට සැරයක් සැලූන් එකට ගිහින් බන් කපන්නේ .දැන් බන් ගොඩක් බෙහෙත් වර්ගත් එන්නේ ඉන්දියාවෙන්.ඊයේ හාමිනේට ගත්ත ටොප් කැල් කියලා විටමින් 1ක් .එක හදල තින්නේ ඉන්දියාවෙ ගුජරාට් වල .![]()
Danata lankawe ganna puluwan trimmer machine mnwada,,,use karana un kiyapallako..ekak ganna one
bp
hodA pahadili kirimak
mehema deyak thinawa.
gilat campany eka endiyawe
factory ekk damma kiyalA main quality bahinawanm wenne na.eka complain karanna puluwan
oyala dAnne nathi unata chine wagema india wath assemble walata maru wela thinawa
lg wage brand dan India wala assemble wenawa.
kohoma unath uropian Japan tharan quality dewal lakawe na ban.
mila wadi nisa gennane na kiyala kiyanne


BIC එක ගනිං නිල්පාට එක![]()
මම මාසයක් විතර කපනව![]()
දවසක් ඇර දවසක් අනිවා කපලයි මාසයක් කපන්නෙ නැතුව මාසයක් වවල එක පාරක් නෙමේ![]()
ගෙවෙනවත් අඩුයි ඒක![]()
ජිලට් එක නම් හතර පස් වතාවක් කපද්දි ගෙවිල![]()
![]()
ade sira bun oya kalu razor eken tamai mamat kapane habai uparima dawas dekai ita pase kapana ba muna tuwala wenawa.... ado sirama tamai



thanks machan , obage athdakima bedagatta eka watinawa. matat hitaganna baruwa hitiye ai me rezor eke quality eka aduwune kiyala. mama barima tana fusion power ekak gatta eth wadak naha dawas 2k kapapugaman wadak naha. mama mita awrudu ganakata kalin use kale march 3 eka, eka awlak natuwa a kale masa 3 k witara use karanna puluwan. dan ganna ewa dawask kapapugaman muwahatha yanawa.


උන්ගෙ රෙද්දවල් වලින් කපනවට වැඩිය හොදයි බං මන් වගේ රැවුල ෂේව් කරන මැෂින් එකක් අරන් ගානට අඩුවැඩි කරගෙන ඉදපන්.. මහ ජරා ඉන්දියන් බඩුබන්.. මන් අපේ කට්ටියකට ඕවා ගෙනත් දීලා තාම බැනුම් අහනවා..