රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම කොමඩි සෙන්ට්‍රල් ඇක්ටිව් කරගත්තා පියෝටීවී එකේ. පැය බාගෙන් විනාඩි 10-15 විතර උන්ගෙ ඇඩ්. අපි සල්ලි දීලා චැනල් ඇක්ටිව් කරගෙන ඇඩ් බලන්න ඕන නෑ නෙ කියලා අයින් කරලා දැම්මා. පියෝටීවී කාරයා ගොඩක් චැනල් ඉන්දියන් ෆීඩ් එකෙන් ගන්නවා ඒෂියන් එකවත් නොගෙන. බොහොමයක් සල්ලි ගෙවලා ඇක්ටිව් කරගන්න චැනල් ඉන්දියන් ෆිඩ්. මුන් හිතාන ඉන්නෙ ලංකාවෙ මිනිස්සු සේරම හින්දි දන්න- ඉන්දියාවෙ ගිහින් ෂොපින් කරන අය කියලා වෙන්ටැ. ඉන්දියන් ෆීඩ් බල බල ඔලුව හින්දියට හැදුනම ආයෙ ඉතින් මිනිස්සුත් හිතන්න ගනීවි අපි ඉන්දියාවෙ ඉන්නෙ කියලා.

    දැනටමත් ඔය කොටි සිරසෙන් එක එක උන් මෙහෙ ගෙන්නන්නේ ඒකනේ... ඉෂිතා ද මොකෙක්ද එකෙක් ආව නේද මෙහෙ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අබාන්ස් එකට ගියා ගෑස් ලිපක් ගන්න. එක ලිපක් තිබුනා japan technology කියලා ගහපු. ඒක ගෙන්නුවේ මොන රටින්ද කියලා ඇහුවම කීවා ඉන්දියාවෙන් කියලා.

    ඊට පස්සෙ ඊට එහා පැත්තෙ තිබුනා වටේටම පොලිතින් එකකින් සීල් කරපු ලිපක්. ඒක සයිප්‍රස් කිවා. බොක්ස් එකේ කොහෙවත් නෑ හදපු රට. නෙට් එකේ බැලුවට ඒ නමින් කොම්පැනියක් පෙන්නන්නෙත් නෑ. ඒත් කමක් නෑ කියලා අරන් ආවා.

    හ්ම්ම්... ඉන්දියන් සක්කිලි මුළු ලෝකෙම කුරුවල් කරනවා...:sorry::growl:
    ඔය Alto, Suzuki කාර් එහෙමත් sale කරන්නේ Japan Technology කියලා... ඒත් මදේ ඉන්දියන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    den lankawe witharak neme gulf country walath thanikara indian shit thiyenne. china badu walatath wada indian badu thiyenawa. okun mulu loketama unge jarawa yawanawa ban :dull:

    ඇත්ත... මහා ලොකු Jaguar Company එකත් ඉන්දියන් උන්ට විකුනපු එකේ, පොඩි පොඩි දේවල් ගැන මොන කතාද?
    මොනවා උනත් මං නම් කියන්නේ, උන්ගේ ජරාව අපි ටික ටික හරි වර්ජනය කරන්න ඕනේ කියලා...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඇත්ත... මහා ලොකු Jaguar Company එකත් ඉන්දියන් උන්ට විකුනපු එකේ, පොඩි පොඩි දේවල් ගැන මොන කතාද?
    මොනවා උනත් මං නම් කියන්නේ, උන්ගේ ජරාව අපි ටික ටික හරි වර්ජනය කරන්න ඕනේ කියලා...

    Im 99% indian free :cool::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    me vage thread dakina kota aduru valavaka ridi iraval dakinavaa,
    deyak therum ganna hithanna vatahaa ganna hari de hari vidihatath
    varadi de varadi vidihatath, ratak system venna ona kohomada kiyala
    namuth apita ratak vasahyen jathiyak vashayen, suddo kiyala kiyana, japannu, chinnu, kiyalaa kiyana ayage thathveta nam kisi vitaka enna ba, gothrika
    akalpa, sthriyan loku unaa kiyalaa afrikave vage party dana, iq eka adu
    jathiyak api dukayi
    :(:sorry::dull:

    හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් වටහා ගැනීම විතරක් නෙමෙයි මචන්... ඒ වැරදි දේ වෙන්න කලින් වටහා ගැනීමත් වැදගත්...
    මිනිහෙක් මැරුවට පස්සේ ඒ ගැන දුක් වෙලා වැඩක් නෑ නේ...
    ඉතින් අපේ රට, ජාතිය කන්න හදන, ඒකට plan ගහන උන්ගේ වැඩ ගැන හොද විමසිල්ලෙන් ඉදල, උන් ඒවා ක්‍රියාත්මක කරන්න කලින් අපි උන්ට වඩා ඉස්සර වෙන්න ඕනේ... නැත්නම් අපේ උන් කරන්නේ "කොරහේ කිබුල්ලු දකින්න එපා" කියල, කොටි ඇවිත් කාලා යනකන් නිදාගෙන ඉන්න එකනේ..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ape jathiye IQ eka adui machan, mata e gana therum ganna kalayak giyaa
    mata therum ganna bari unaa ai europe, ilagata asin vala japannu, chinnu, koriyan. api vage neme thakshanika danuma vadi eka vage hithanavaa, kunu danna epaa kiuwoth eka vage hamoma kunu danne dustbin ekata, sahathika valata pattam valata vadiya prayogikathveta thana denavaa, deval athhada balanna kamathi, oya vage vishala pramanayk thiyenavaa, irisiyava kuhak kama adui, man history channel eka balanavaa eke yana vadasatahan anuva, loke nopiliganna balavega valath udau labenavaa europa amarikanu asiyanu jathinta, evage iq eka vadi vennath hethu vechcha api nodanna ithihasekuth thiyanavaa. e okkoma baluvahama api harima antha asaranayi
    :dull:

    Sadly it is true, bro...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං කතාව ඇත්ත...මටත් ඕක note වෙලා තියෙනවා.එත් මං ඔච්චර හිතුවේ නෑ. මං දිගටම ගත්තේ Gillette razor එක. මොකද මං දන්නා විදිගට එක USA නිසා. උබලට මතකද ඔය Gillette 3 blade razor එකේ 2ක් තියන එක තිබුනේ Rs:300 කට විතර.එත් දැන් අවුරුද්දකට වගේ (හෝ 2ක් මතක විදිහට) එකේ ගාන Rs:150 ට බැස්ස.මං හිතන්නේ ඔය ඉන්දියන් මගුල එන්න ඇත්තේ ඒ කලේ තමා. ඕව වෙන කාගේවත් වැරදි නෙවෙයි බන්. අපේ ඉන්න කලකන්නි දේශපාලකයන්ගේ වැරදි.අපේ මනුස්සයෙක්ට කවදාවත් හැදෙන්න දෙන්නෑ මුන්.

    ස්තුතියි මචං මේක දැනුවත් කලාට.

    එළකිරි මචන්.. දන්නා අදුනන අයටත් කියන්න මේ ගැන...
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    මචන්, රාජ්‍ය ඔසු සලට දෙන බෙහෙත් වලින් 60% ක් හදන්නේ අපේ රටේ State Pharmaceutical Manufacturing Cooperation හෙවත් SPMC එකෙන්. SPC එකට හදන්න බැරි බෙහෙත් (ධාරිතාව මදි නිසා) හදන්නේ අපේ රටේම තියෙන Gamma Pharmaceuticals, Morisons Pharmaceutical වගේ company. ඒ නිසා SPC හරි MSJ හරි logo තියෙනවා නම් බය වෙන්න එපා, ඒවා මේ රටේ හදන බෙහෙත්.

    ඒත් Brand names වලින් එන බෙහෙත් ගැන නම් ඉතින් දන්නේ නෑ. ඉන්දියන් කාරයෝ අඩුම ටෙන්ඩර් දාන නිසා බොහෝ දුරට ඒ බෙහෙත් ඉන්දියාවේ හදපු ඒවා වෙන්න පුළුවන්. ඔය පත්තර වල කියන්නේ සේලයින් බෝතල් වල ඉදිකටු තිබුනා, වීදුරු කුඩු තිබුනා කියල, ඔය වගේ ඉන්දියන් බෙහෙත් වල තමයි.
    එල මචං..
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මමත් ඕකෙන් කැපුවා මන් හිතන් හිටියේ මගේ රව්ල සුපිරි එකයි කැපෙන්නේ නැත්තේ කියල.... saloon එකටම ගිහින් කපාගෙන ආව පස්සේ..... :oo::oo::oo::oo::oo:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් වටහා ගැනීම විතරක් නෙමෙයි මචන්... ඒ වැරදි දේ වෙන්න කලින් වටහා ගැනීමත් වැදගත්...
    මිනිහෙක් මැරුවට පස්සේ ඒ ගැන දුක් වෙලා වැඩක් නෑ නේ...
    ඉතින් අපේ රට, ජාතිය කන්න හදන, ඒකට plan ගහන උන්ගේ වැඩ ගැන හොද විමසිල්ලෙන් ඉදල, උන් ඒවා ක්‍රියාත්මක කරන්න කලින් අපි උන්ට වඩා ඉස්සර වෙන්න ඕනේ... නැත්නම් අපේ උන් කරන්නේ "කොරහේ කිබුල්ලු දකින්න එපා" කියල, කොටි ඇවිත් කාලා යනකන් නිදාගෙන ඉන්න එකනේ..

    Respect+++++++++++++:yes::yes:
    Meka Thama wenna one.
    ape sinhala ewunge nathi wunata anith godak jatheen mehemayi.


    You must spread some Reputation around before giving it to funkyguy89 again.:baffled:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් ඕකෙන් කැපුවා මන් හිතන් හිටියේ මගේ රව්ල සුපිරි එකයි කැපෙන්නේ නැත්තේ කියල.... saloon එකටම ගිහින් කපාගෙන ආව පස්සේ..... :oo::oo::oo::oo::oo:

    :D:D:D:D:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    Respect+++++++++++++:yes::yes:
    Meka Thama wenna one.
    ape sinhala ewunge nathi wunata anith godak jatheen mehemayi.

    You must spread some Reputation around before giving it to funkyguy89 again.:baffled:

    Thanks machan.. no worries..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගොඩක් තැන් වල තියෙන්නේ පොලන්ඩ් ඒවා බං , ඒවා අවුලක් නැහැ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් තැන් වල තියෙන්නේ පොලන්ඩ් ඒවා බං , ඒවා අවුලක් නැහැ

    එහෙනම් හොදයි.. ඉන්දියන් ජරාව අයින් වෙනවා නම් ලොකු දෙයක්...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    රැවුල කපන්නේ කොන්ඩේ කපන මැෂිමෙන්.. :baffled::baffled: ඒ නිසා අව්ලක් නැත දැනටනම්.. ඉස්සරහට මොනා වෙයිද දන්නෑ.. :oo::oo:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹගෙ මේ ත්‍රෙඩ් එක දැකල මමත් ෆුඩ්සිටියෙන් ඔය රේසර් එකම ගෙනාවා :P
    රැවුල කැපෙනව දැනෙන්නේ නෑ නිකන් කෙල්ලෙක් අතගානව වගේ :love:
     
    • Like
    Reactions: funkyguy89