රැවුල කපන්න හොදම Razor එක?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
    එල මචන් .
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උන්ට බැන බැන ඉන්න වෙලාවේ ඔය Products ඔයිට වඩා හොඳ Quality එකකින් ලංකාවේ හැදුවනම් නරකද?​

    You just started to think that you can't. Didn't you? That's the reason why SL is still being developed (but actually not. just called "a developing country").
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උන්ට බැන බැන ඉන්න වෙලාවේ ඔය Products ඔයිට වඩා හොඳ Quality එකකින් ලංකාවේ හැදුවනම් නරකද?​


    You just started to think that you can't. Didn't you? That's the reason why SL is still being developed (but actually not. just called "a developing country").

    ඔව්.. කරන්න පුළුවන් නම් වටිනවා...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    රිජෙක්ට් ඉන්දියන් ශිට් ප්‍රොඩක්ට්ස් ! :yes::yes::yes::cool:

    මම නම් හැමදාම කියන්නෙ දෙයක් ගන්නකොට ඉන්දියන්ද කියල බලල ගන්න කියල වෙන ඕනෙම රටක හදන දෙයක්.සක්කිලියො අපිට දකුනු ඉන්දියාවට ඇතුල් වෙන්න දෙන්නෙවත් නෑ ලන්කා පාස්පෝට් වලින්. :growl::growl::growl:
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මමත් ඔය රේසර් කෙරුවාව කරන්න බැරි නිසා ට්‍රිමර් එකක් අරන් ට්‍රිම් කරන්න පටන් ගත්තා.. එත් දැනුවත් කලාට ඉස්තුති....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් ඔය රේසර් කෙරුවාව කරන්න බැරි නිසා ට්‍රිමර් එකක් අරන් ට්‍රිම් කරන්න පටන් ගත්තා.. එත් දැනුවත් කලාට ඉස්තුති....
    :):)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හප්පට..:shocked:
    රේසරේ සීන් එක අදනේ දන්නේ...:dull:
    +Rep

    අදුනන හැමෝටම කියන්න... ඉන්දියන් බල්ලොන්ගේ භාණ්ඩ වර්ජනය කරමු..!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රිජෙක්ට් ඉන්දියන් ශිට් ප්‍රොඩක්ට්ස් ! :yes::yes::yes::cool:

    මම නම් හැමදාම කියන්නෙ දෙයක් ගන්නකොට ඉන්දියන්ද කියල බලල ගන්න කියල වෙන ඕනෙම රටක හදන දෙයක්.සක්කිලියො අපිට දකුනු ඉන්දියාවට ඇතුල් වෙන්න දෙන්නෙවත් නෑ ලන්කා පාස්පෝට් වලින්. :growl::growl::growl:

    :yes::yes:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සැටලයිට්/කේබල් ටීවී චැනල් ඉන්දියන්කරණය වෙන එක ගැන කට්ටිය මොකද කියන්නේ? කලින් ඉංග්‍රීසි වැඩසටහන් ගිය චැනල් වල දැන් වැඩි හරියක් යන්නේ හින්දියෙන් යන ඉන්දියන් වැඩසටහන් (NatGeo, Discovery, Nicklodeon වගේ චැනල් වල කලින් ඉඳලම ඕක පටන් ගත්තා, දැන් VH1, Comedy Central වගේ ඒවයෙත් තියනවා) කලින් තිබුණු කොලිටි එක ඒවායේ නැ. :frown:
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    Mama danna vidiyata oka apita palanaya karanna beri tharamata Indian Un markted eka allala. Europe walin api order kalama India walin ganna kiyala un kiyanawa nethnam loku cost ekak wenawa.

    Oya hema company ekakama factory ekak india wala dala ekai apita indian jarawa ganna tela thiyenne. issarahata original ganna pita rata yannama wei wage
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ ත්‍රෙඩ් එක දාන්න ඕනේ කියල හිත හිත හිටියට අද තමයි පුළුවන් උනේ..

    මීට අවුරුදු 3-4 කට කලින් අපිට කඩෙන් ගත්තු razor, කිසි අවුලක් නැතුව මාසයක් උනත් පාවිච්චි කළා.. ඒත් දැන් කඩෙන් ගන්න ඒවා, සතියක් යන්නත් කලින්, රැවුල නෙමෙයි, මූණ කැපෙන ගානට එනවා.. ඉතින් නිකන් ඉන්නේ නැතුව මේ ගැන හොයල බැලුවම තමයි මට මේ දේ හොයා ගන්න පුළුවන් උනේ..

    කට්ටිය මේ දවස් වල ETCA/CEPA ගැන කතා කරද්දී ඒත් එක්කම ඉන්දියානු විරෝධයකුත් මතු වෙලා තියෙනවනේ.. මං මේ නූල ඉක්මනින්ම දාන්න හිතුවෙත් ඒ නිසා..

    මං සාමන්යෙන් ඉස්සර ඉදල ගත්තේ Gillette කියන brand එක. මොකද ඒක ටිකක් ගණන් වැඩි උනත් රැවුල කපද්දී, දැනෙන්නේවත් නැති තරම් smooth. මෑතකදී ගත්තු Gillette Razor කීපයක්ම, මට දවස් දෙක තුනකින් විසි කරන්න සිද්ධ උනා.. එකක් නම් කපන්න ගත්තු පලවෙනි දවසෙම කුණු බාල්දියට දැම්මා, මොකද ඒකෙන් කපද්දී නිකන් wire brush එකක් මූනේ අතුල්ලා ගන්නවා වගේ දැනුන නිසා.. කීප පාරක්ම මූණත් කැපුනා.. ඉතින් මං අන්න ඒ razor එකේ කවරය අරන් බලද්දී තමයි පහල තියෙන දේ දැක්කේ... Brand name එක Gillette උනාට හදන්නේ ඉන්දියාවේ...

    fffff.jpg



    අනිත් දේ කියන්න ඕනේ, Hayleys උන් තමයි ඒ ඉන්දියන් ජරාව ගෙන්නන්නේ...

    hayleys.jpg


    ඉන්දියන් කාරයෝ හදන අල්පෙනිත්තක් වත් නියම ප්‍රමිතියට නෑ කියන එක, අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙමෙයි. :angry:

    ඉතින් මේකට කරන්න පුළුවන් එකම දේ, ඉන්දියන් ජරාව නොගෙන ඉන්න එක කියල හිතලා ආයිත් පාරක් කඩේට ගිය වෙලාවේ බැලුවා, Made in NOT india තියෙන Gillette Razors තියෙනවද කියලා... ඒත් මට එහෙම එකක් වත් හොයා ගන්න බැරි උනා... Gillette Mach 3,
    Gillette Blue 3, Gillette Fusion ආදී එක එක type එකේ Gillette Razors තිබුනත්, පිටිපස්ස බැලුවම ඒ ඔක්කොම ඉන්දියානු ජරාව..

    Gillette%20Razor%20Blue3%203%20Piece.jpg

    Gillette%20mach3%20turbo.jpg



    අන්තිමට උනේ මුකුත් ගන්නේ නැතුව ගෙදර ආපු එක... ඉන්දියානු සක්කිලියන් අපිටත් නොතේරෙන්න අපේ වෙළදපොල ආක්‍රමණය කරලා තියෙන විදිහ ගැන හරි අවබෝධයක් ලැබුනේ ඒ වෙලාවේ තමයි.. මොකද එතන තියෙන්නේ ඒකාධිකාරයක්.. අපි කැමති දේ ගන්න තෝරාගැනීමක් තියෙන්න ඕනේ.. ඒත් මුන් කරන්නේ, උන්ගේ භාණ්ඩ හා සේවා බලෙන් අපේ වෙළද පොලට දාල, අනිත් නිෂ්පාදන ඔක්කොම අයින් කරන එක..

    ETCA/CEPA එන්න කලින්ම මෙහෙම නම්, ආවට පස්සේ සැප කනේ තියෙයි... :angry:

    කොහොම හරි මගේ උත්සාහයත් අත් අරින්නේ නැතුව, මං සිල්ලර බඩු කඩවල් කීපෙක බලලා, ඊට පස්සේ ගියා Food city එකට.. එතන තිබුන Gillette Razors අරගෙන බැලුවම, අර ඉන්දියන් ජරාව අතරේ, Made in Poland කියල ගහපු , බැලූ බැල්මට අර ඉන්දියන් ජරාවෙන් වෙන් කරලා අදුන ගන්න බැරි විදිහේ සමාන razor එකක් හම්බුනා... ඒත් අර ඉන්දියන් එක රු.50 යි.. Made in Poland එක රු. 60 යි. එච්චරයි වෙනස, packing එකේ..

    madeinpoland1.jpg


    ඉතින් ගෙදර අරන් ඇවිත් පාව්ච්චි කරලා බැලුවම, මීට අවුරුදු 3-4 කට කලින් පාවිච්චි කරපු Gillette Razor එකේ quality එකම තියෙනවා...

    ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නේ තනි razor එක නේ.. තව තියෙනවා razors දෙකක් එකට දාපු පැකට් එකකුත්. ඒ පැකට් එක වෙන්නේ රු. 100 යි. අන්න එකත් Made in Poland. ඉතින් ඒක උනත් බය නැතුව ගන්න. මේ තියෙන්නේ පහල, ඒකෙ ෆොටෝස්.

    new1.jpg


    new2.jpg


    ඉතින් කට්ටියට මං කියන්නේ, අර රු. 10 වාසියට වත්, එහෙම නැත්නම් නොදන්නා කමට වත් ආයිත් ඉන්දියන් ජරාව ගන්න එපා... Razor එක ගන්න කලින් හොදට බලන්න කවරේ පිටිපස්ස, කොහෙද හදලා තියෙන්නේ කියලා...

    ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!!
    -----------------------------------------------------------------------------

    ප.ලි.

    අපේ රටේ වෙලදපොලේ ඉන්දියානු ආක්‍රමණය ගැන තවත් කියන්න හිතුනා, කට්ටියගේ කමෙන්ට්ස් දැක්කම. Razor ගැන නෙමෙයි මේ, චොකලට් ගැන.

    ගොඩක් දෙනෙක් දන්නවා Ferrero Rocher කියන Brand එකට තියෙන ඉල්ලුම. දන්නේ නැති අයට පහල ෆොටෝ එක දැක්කම මතක් වෙයි.

    0002283_ferrero-rocher-chocolates.jpeg


    මං දන්න විදිහට මේක Italian Chocolate එකක්. ඒත් අපේ වෙළදපලට මේ නමින් දැන් එන්නේ ඉන්දියාවේ හදන ජරාවක්. මීට අවුරුදු 3-4 කට කලින් Keels, Cargills Food City වලට මේ ඉන්දියන් ජරාව අවේ නෑ. USA හරි වෙන Europe country එකක හදපු Ferrero Rocher Chocolate තමයි ගන්න තිබුනේ.


    ඒත් දැන් වෙලා තියෙන්නේ, wafers වගේ crust එකක් උඩට දාපු chocolate ටිකක් තමයි ඉන්දියන් උන්ගේ Ferrero Rocher කියල ලංකාවට එවන්නේ. මෙලෝ රහක් නෑ.

    පිටරට ගිහින් ආපු අය හරි, වෙන විදිහකට හරි Ferrero Rocher original chocolate කාපු අය දන්නවා ඇති, අර crust එක ඇතුලේ තියෙන්නේ තනිකර කජු ගොඩක් එක්ක තියෙන chocolate paste එකක්, ඒක මාර රසයි..
    ඒත් ඉන්දියානු සක්කිලියන්ගේ Ferrero Rocher වල අර crust එක ඇතුලේ තියෙන්නේ තනි "රටකජු ඇටයක්"... :growl::growl::growl:

    Made in India නොවෙන Ferrero Rocher Chocolate එකක් ගන්න නම් මට තැනක් හම්බුනේ නෑ. Keels වත් Cargills Food City වල Arpico Super Centers වල වත් ඉන්දියන් ජරාව ඇර, වෙන එකක් නෑ...
    ඉන්දියන් සක්කිලියන් චොකලට් වලටත් මේ රටේ ඒකාධිකාරයක් හදල ඉවරයි.. :no::no:

    ai machan razor eka ganna kalin balanne nadda... poland nemeda kiyala... mama nam ganne poland 4 pack eka 3 blade eka... mata eka eka thanakai hambaune kzone eke foodcity eke... thamath ethanin ganne
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mama danna vidiyata oka apita palanaya karanna beri tharamata Indian Un markted eka allala. Europe walin api order kalama India walin ganna kiyala un kiyanawa nethnam loku cost ekak wenawa.

    Oya hema company ekakama factory ekak india wala dala ekai apita indian jarawa ganna tela thiyenne. issarahata original ganna pita rata yannama wei wage

    :baffled::baffled::no: