රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹගෙ මේ ත්‍රෙඩ් එක දැකල මමත් ෆුඩ්සිටියෙන් ඔය රේසර් එකම ගෙනාවා :P
    රැවුල කැපෙනව දැනෙන්නේ නෑ නිකන් කෙල්ලෙක් අතගානව වගේ
    :love:

    එළමකිරි.... අපේ කට්ටියව දැනුවත් කරන්න ලැබීම සතුටක්...
    තමන්ගේ experience එක දාපු එකට සුදු පූසට මගෙන් රෙප්....:yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ado Maruti Alto ganath me wage thread ekak hadapankoo

    Hafoi... වාහන ගැන නම් මං දන්නේ නෑ මචන්...
    වාහන ගැන දන්න "රත්තරං" ඇතුළු අපේ එළකිරි ගැන්සියේ අය ඔය ඉන්නේ... එයාලට පුළුවන් ඉන්දියන් වාහන වල කොලිටිය ගැන ත්‍රෙඩ් එකක් දාන්න... හැබැයි මං දැක්කා අපේ අය ගොඩක් ත්‍රෙඩ් දාලත් තිබුනා ඔය ගැන..
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    තවම වැඩ පටන් ගත්තෙ නෑ බං. අර ඉන්දියාවයි ලංකාවයි යා කරල හදනවයි කියන හයි වේ එක හැදුවට පස්සෙ ගොඩේ ගොඩ.....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තවම වැඩ පටන් ගත්තෙ නෑ බං. අර ඉන්දියාවයි ලංකාවයි යා කරල හදනවයි කියන හයි වේ එක හැදුවට පස්සෙ ගොඩේ ගොඩ.....

    :sorry::sorry::sorry:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!.

    Kata karala wedak ne ban.
    lokko laba ganna indiyan jarawal genawa. hebai gane wenasak ne.
    api tama rewetenne. :(

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මම ලගක් වෙනකම් use කරේ gillete බන්.මට එපා උන, පස්සේ BIC එක ගත්ත එකනම් හොදයි,මොන රටේ හදනවද දන්නේ නැ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!.

    Kata karala wedak ne ban.
    lokko laba ganna indiyan jarawal genawa. hebai gane wenasak ne.
    api tama rewetenne. :(

    ඇත්ත.. ගානේ වෙනස, බාගයක් උන් ගන්නවා ඇති. ඉතුරු බාගේ මෙහෙට ගෙන්නන එකාගේ සාක්කුවට යනවා ඇති..
    අපේ මිනිස්සු හැමෝම එකතු වෙලා ඔය ජරාව වර්ජනය කරන්න ඕනේ..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මචන්, ගානේ හැටියට නම් ඕක හොදයි කියල හිතන්න බෑ.. අනික දන්නා බ්‍රෑන්ඩ් එකකුත් නෙමෙයි නේ..
    අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න නම් Philips Trimmer එකක් ගනින් මචන්..
     
    • Like
    Reactions: RottenCOLT

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම ලගක් වෙනකම් use කරේ gillete බන්.මට එපා උන, පස්සේ BIC එක ගත්ත එකනම් හොදයි,මොන රටේ හදනවද දන්නේ නැ.

    Poland එකක් ට්‍රයි කරලා බලන්න... BIC එකට වඩා මන් හිතනවා හොදයි කියලා...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113

    මචන්, ගානේ හැටියට නම් ඕක හොදයි කියල හිතන්න බෑ.. අනික දන්නා බ්‍රෑන්ඩ් එකකුත් නෙමෙයි නේ..
    අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න නම් Philips Trimmer එකක් ගනින් මචන්..
    11.gif