උඹගෙ මේ ත්රෙඩ් එක දැකල මමත් ෆුඩ්සිටියෙන් ඔය රේසර් එකම ගෙනාවා
රැවුල කැපෙනව දැනෙන්නේ නෑ නිකන් කෙල්ලෙක් අතගානව වගේ![]()
එළමකිරි.... අපේ කට්ටියව දැනුවත් කරන්න ලැබීම සතුටක්...
තමන්ගේ experience එක දාපු එකට සුදු පූසට මගෙන් රෙප්....

උඹගෙ මේ ත්රෙඩ් එක දැකල මමත් ෆුඩ්සිටියෙන් ඔය රේසර් එකම ගෙනාවා
රැවුල කැපෙනව දැනෙන්නේ නෑ නිකන් කෙල්ලෙක් අතගානව වගේ![]()

Ado Maruti Alto ganath me wage thread ekak hadapankoo
තවම වැඩ පටන් ගත්තෙ නෑ බං. අර ඉන්දියාවයි ලංකාවයි යා කරල හදනවයි කියන හයි වේ එක හැදුවට පස්සෙ ගොඩේ ගොඩ.....

සිරා සීන් එක මචන්. Made in poland එක සුපිරි.
මමනන් cargills foodcity 1න් ගන්නෙ.
සිරාවටම නියමෙට රැවුල කැපෙනවා බන්.

ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!.
Kata karala wedak ne ban.
lokko laba ganna indiyan jarawal genawa. hebai gane wenasak ne.
api tama rewetenne.
මම ලගක් වෙනකම් use කරේ gillete බන්.මට එපා උන, පස්සේ BIC එක ගත්ත එකනම් හොදයි,මොන රටේ හදනවද දන්නේ නැ.
මම ලගක් වෙනකම් use කරේ gillete බන්.මට එපා උන, පස්සේ BIC එක ගත්ත එකනම් හොදයි,මොන රටේ හදනවද දන්නේ නැ.
මචන්, ගානේ හැටියට නම් ඕක හොදයි කියල හිතන්න බෑ.. අනික දන්නා බ්රෑන්ඩ් එකකුත් නෙමෙයි නේ..
අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න නම් Philips Trimmer එකක් ගනින් මචන්..
bic france
yes bun. mama aragaththa bulk set eka nam made in greece