apo be ...... mata na epa uan oken karapanna gihilla. rawla edenawa kepenne ne.
me mashine eka neweyi, me wage lankawe thiyana normal brand ekak....පුලුවන්... ඕක Rs:18,000/= ක් විතර වෙනව...![]()


niyameta kapanna puluwan !!!
habai wathura gaanna epa...
Try it ...and enjoy ...

Beard Trimmer එකෙන් රැවුල කොටටම කපන්න බැහැ.. කටු කටු ඇනෙන ගාණට ඉතුරු වෙනවා.. මං පාවිච්චි කරන්නෙත් ඔයින් එකක්.. Philips ජාතිය.. 14,850.00 කට ගත්තෙ.. දැන් මාස තුනක් වගේ වෙනවා..


me mashine eka neweyi, me wage lankawe thiyana normal brand ekak....![]()
ara abans eken karanne 4000 ta withara thiyana eken puluwanda kiyalaa dannawada? eka hodayida?
niyameta kapanna puluwan !!!
habai wathura gaanna epa...
Try it ...and enjoy ...
.oya wage machine ekak nam danne na. habai man gawa thiyena eken ba. lol
ඒකෙන් කපලා රේසර් එකෙනුත් අදිනවා දෙපාරක් විතර..
පස්සෙ තේරුම් ගියා Beard Trimmer එකකින් කොට වෙන්නම කපන්න බැරි බව..පුලුවන්... ඕක Rs:18,000/= ක් විතර වෙනව...![]()
Ne , Poddak hoyala balapan . mekama thibba : http://www.topshop.lk/products/Philips-Men-Shaver-HQ6990-16/





කොටටම කපන්න නම් ඉතින් මේක තරම් හොඳ එකක් නෑ. හැබැයි බෙල්ල කපා ගන්න එපා.
![]()