රැවුල කපන මැෂිම

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    රැවුල කපන මැෂිම

    images


    මෙන්න මේ වගේ ඒවායින් රැවුල කපනකොට රේසරයකින් රැවුල කපනවා වගේ රැවුල් කොට නොපෙනෙන්නම රැවුල කපන්න පුලුවන්ද? දන්නා කෙනෙක් කියන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Beard Trimmer එකෙන් රැවුල කොටටම කපන්න බැහැ.. කටු කටු ඇනෙන ගාණට ඉතුරු වෙනවා.. මං පාවිච්චි කරන්නෙත් ඔයින් එකක්.. Philips ජාතිය.. 14,850.00 කට ගත්තෙ.. දැන් මාස තුනක් වගේ වෙනවා..:yes:
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Beard Trimmer එකෙන් රැවුල කොටටම කපන්න බැහැ.. කටු කටු ඇනෙන ගාණට ඉතුරු වෙනවා.. මං පාවිච්චි කරන්නෙත් ඔයින් එකක්.. Philips ජාතිය.. 14,850.00 කට ගත්තෙ.. දැන් මාස තුනක් වගේ වෙනවා..:yes:
    :confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ara abans eken karanne 4000 ta withara thiyana eken puluwanda kiyalaa dannawada? eka hodayida?
    ගන්නෙපා මචෝ.. මාසයක් කපනකොට කෙලවෙනවා.. මාත් මුලින් ගත්තෙ 5800ට තිබිච්ච Philips එකක්.. මාස එකහමාරයි කැපුවෙ.. තල නම් දාන්න පුළුවන්.. ඒත් වැඩක් නැහැ.. ගනිං හොඳ එකක්.. මූණ රතු වෙනවා සමහර ඒවට.. සමහර ඒවා කපන්න බෑ පට්ට විසයි..

    niyameta kapanna puluwan !!!
    habai wathura gaanna epa...
    Try it ...and enjoy ...
    උඹගෙ Beard Trimmer එකේ වර්ගයයි, මිලයි පොඩ්ඩක් කියපන්කො මචෝ.. මං මෙච්චර කාලෙකට කපපු එක Beard Trimmer එකකවත් කොටටම කපන්න බෑ.. කටු කටු ඇනෙන සයිස් එක තමා උපරිම..:yes:.

    oya wage machine ekak nam danne na. habai man gawa thiyena eken ba. lol
    මගේ එකෙත් බැහැ බං.. මම 14,850.00ක් දීලා ගත්තෙ.. අයියෝ සල්ලි කියලා හිතුණා..:rofl: ඒකෙන් කපලා රේසර් එකෙනුත් අදිනවා දෙපාරක් විතර.. :( පස්සෙ තේරුම් ගියා Beard Trimmer එකකින් කොට වෙන්නම කපන්න බැරි බව..

    පුලුවන්... ඕක Rs:18,000/= ක් විතර වෙනව... :yes::yes::yes::yes:
    ඕක මං දන්න විදියට පන්දාස් ගාණක් නැත්නම් හයදාස් ගාණක් වෙන්නෙ.. මෙන්න මේක තමා දාසයදාහක්ද කොහෙද වෙන්නෙ.. ඔය මූ දාපු Trimmer එක චාටර්..

    king-of-shaves-r605kos-dual-track.jpg

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කොටටම කපන්න නම් ඉතින් මේක තරම් හොඳ එකක් නෑ. හැබැයි බෙල්ල කපා ගන්න එපා. :P

    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොටටම කපන්න නම් ඉතින් මේක තරම් හොඳ එකක් නෑ. හැබැයි බෙල්ල කපා ගන්න එපා. :P

    images
    අපෝ මට නම් ඕකෙන් කපන්න බෑ බං.. අපේ තාත්තා කපන්නෙ නම් ඕකෙන්.. දවසක් මගේ කම්මුලේ පොත්තක් ගියා කපන්න ගිහින්.. හැබැයි කැපෙනවා වෙඩි වගේ..