රැවුල කපන මැසිම

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
මුලින්ම ගත්තේ මේක කොටුවෙන් රුපියල් 500කට අවුරුදු 3ක් 4ක් පාවිච්චි කලා
කැපෙන්නේ නැති උනාම පොඩි පීරකින් මුවාත තියාගත්තා


images


බැටරිය අවුල් වෙච්ච් නිසා
කොන්ඩේ කපන මැසින් එක වගේ කෙලින්ම කරන්ට් එකට ගහන එකක් ගත්ත කොටුවෙන් රුපියල් 900කට
දැන් මාස 6ක් වගේ පාවිච්චි කලා
මම wife ට කියල කොන්ඩෙත් කපාගන්නවා ඒකෙන්


GM-1005-easy.lk-Body.jpg

kotuwe kohenda gaththe oka? shop ekakinda pavment ekenda gaththe?:confused: sathiyaka ki parak withara shave karanawada?
 
Last edited:

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    රැවුල කපන ඒවට කියන්නේ Shaver කියලා.
    Phillips එකක් ගනිං Dinapala එකෙන් Rs.5000-22000 වෙනකං ගණං.
    https://www.dinapalagroup.lk/product-category/men-shaver/

    හරියට පාවිච්චි කළොත් ජිවිතකාලෙටම එකක් ඇති. මාත් දැන් අවුරුදු 10ක් විතර ඕකකින් කපන්නේ. කිසිම අවුලක් නෑ. වෙලාව වියදම සේරම ඉතුරුයි.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මුලින් අඩුවට එකක් ගන්නවා උබ කිවුවා වගේ

    මමත් ඔහොම හිතල තමයි මුලින් කොටුවෙන් ගත්තේ
    ගත්තේ එක අවුරුදු 4ක් විතර පාවිච්චි කලා අවුලක් නැතුව
    දැනුත් ඒක වැඩ එකමදේ බැටරි එකේ charge එක ගොඩක් වෙලා හිටින්නේ නෑ
    පස්සේ ආයෙත් අඩුගානටම එකක් ගත්ත කලින් එකත් සැහෙන කාලයක් පාවිච්චි කරපු නිසා
    හැබැයි පුතෝ කොටුවේ ගිහින් හරියට තෝරලා ඇන්දෙන්නේ නැතුව බඩුවක් ගන්න පුරුදු නැත්නම්
    හොඳ කඩේකට ගිහින් වොරන්ටි එක්කම එකක් ගනින්


    mydeal-lk-gemei-rechargeable-shaver-6800-02-524x524-0-0.jpg


    මන් ගාව මේකක් බන් තියෙන්නේ. රැවුල ඇදිලා ඇඹරිලා එන්නේ ඕකෙන්.මම ශේව් කරන විදිහේ අවුලක්ද දන්නේ නෑ :confused:

    kotuwe kohenda gaththe oka? shop ekakinda pavment ekenda gaththe?:confused: sathiyaka ki parak withara shave karanawada?



    මම ෆුල් ෂ්වේ කරන්නේ නෑ ට්‍රිම් කරන්නේ
    සතියට දෙතුන් පාරක් ට්‍රිම් කරනවා
    රැවුල 6mm වලට වඩා වැවුනම බෙල්ලේ කටු ඇනෙනවා වගේ කොහොමත් දවස් දෙකකට පාරක් වත් ට්‍රිම් පාරක් දානවා
    අලුතෙන් ගත්ත මැසිමෙන් නම් දැන් හතර පාරක් විතර කොන්ඩෙත් කපාගත්තා
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔයා පාවිච්චි කරන එකේ අවුල මොකක්ද?
    kapenawa horai bn.
    eka charge karana ekak eka hinda powerful madi wired ewata wada (hoda brands wala ewa ehema naha) :yes: anika length eka hadana attachments thunai thiyenne ekath loku ewa.

    gannakota hodata hoyala balala ganna review ehema balala aparade salli nahthan.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    philips ganini, payen charge karanna puluwan ekak thiyenawa eka balala ganini,anikwa charge time 10h
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    brand aka number aka mataka naha bn..
    (Gemei) dan aran aurudu 3k withara Rs 2500 gatte bn tama wada... aul una rechargable battery aka tama. passe man panasonic battery akak aran damma... tama lesatama wada...
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    රැවුල කපන මැසිමට කියන්නේ Trimmer කියලද උබලා පාවිච්චකරන බ්‍රෑන්ඩ් එකයි ගානයි ගුණඅගුනත් කියන්න කාලයන් යනකොට කලය මොට්ට වෙනවද එතනොට මොකද කරන්නේ? බාබර් සාප්පුවල කොණ්ඩේ කපන මැසිමක් ඊට වඩා හොදද?​

    stallion.
    godak un battery eka awl yanawa kiyanawa.
    mage ekanam dan 3 years wage use karanawa.
     

    hema1212

    Member
    Feb 17, 2018
    41
    7
    0
    trimmer nam Philips . ගණන් ටිකක් වැඩි උනත් ඔරිජිනල් පිලිප්ස් එකක්ම ගන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    රැවුල කපන මැසිමට කියන්නේ Trimmer කියලද උබලා පාවිච්චකරන බ්‍රෑන්ඩ් එකයි ගානයි ගුණඅගුනත් කියන්න කාලයන් යනකොට කලය මොට්ට වෙනවද එතනොට මොකද කරන්නේ? බාබර් සාප්පුවල කොණ්ඩේ කපන මැසිමක් ඊට වඩා හොදද?​

    saloon වල වැඩකරන trimmer මාසෙකට දෙකකකට වරක් මුවහත් කරනවා කොටුවෙන්. වරාය පැත්තේ තියන කඩ 2-3 කරනවා. කෑලි තියනවා මාරු කරන්න. මුවහත් කරලා කරලා ගෙවුනම ඒවා එතනින් මාරු කරනවා