රැවුල කපන මැසිම

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mydeal-lk-gemei-rechargeable-shaver-6800-02-524x524-0-0.jpg


    මන් ගාව මේකක් බන් තියෙන්නේ. රැවුල ඇදිලා ඇඹරිලා එන්නේ ඕකෙන්.මම ශේව් කරන විදිහේ අවුලක්ද දන්නේ නෑ :confused:

    oka munata hoda nalu bn...normal ekakata maru weyan..thale rawumata karakilane kapenne.munata eka hoda na lu
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Kemei kiyala ekak. ebay eken gaththe.. 660 vithara giya.. Dan 2 yrs wage. Dan nam full charge eken 10 min wage thama power hitinne...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Panasonic බං
    හිසකේ සිට දෙපතුල දක්වා තියෙන සෑම මයිලක්ම කපන්න පුලුවන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ශේවර්ද? ට්‍රිමර්ද?
    මෙන්න මේක අවුරුදු 4ක් තිස්සේ use කරන්නේ. තාම අවුලක් නෑ. හැබැයි සතියකට එක පාරයි ට්‍රිම් කරන්නේ :P
    9k=
    Stallion-Trimmer-easy.lk-A.jpg


    1200 ද කොහෙද
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රැවුල කොන්ඩේ කපන්න එපා වවපන් දිගට එතකොට ප්‍රස්ණ අඩුයි හිතටත් සනීපයි:P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රැවුල කපන මැසිමට කියන්නේ Trimmer කියලද උබලා පාවිච්චකරන බ්‍රෑන්ඩ් එකයි ගානයි ගුණඅගුනත් කියන්න කාලයන් යනකොට කලය මොට්ට වෙනවද එතනොට මොකද කරන්නේ? බාබර් සාප්පුවල කොණ්ඩේ කපන මැසිමක් ඊට වඩා හොදද?​

    මචන් රැවුල දැලි ගාන ගානට කපන (යටටටම කපන) එක electric shaver. බාබර් කපන විදිහේ එක trimmer. ලොකු මැචිම නං hair clipper.

    උඹ රැව්ල හැමදාම maintain කරන, ඝනකම රැව්ලක් තියෙන, හොඳටම පරිස්සන් කරන එකෙක් නං උඹ අඩුම 5000ක හෝ 7000ක වත් වෙන හොඳ machine එකක් ගනින්. Philips series එකට තමා මන් නං කැමතිම. හුඟක් අය ගන්නේ trimmer හේතු කීපයක් හන්ද; හමට හොඳයි, රැව්ල style කරන්න පුළුවන් කෑලි ගොඩක් තියෙන හන්ද, රැව්ල ඝනකම වෙන් නැ. ගණන් එකක් දීල ගන්න කිව්වේ උඹ 3000 ක එකක් ගත්තත් වතුර, recharging, hard use වගේ හන්ද මස කීපයකින් කැඩෙන්න පුළුවන්. එහෙම උනොත් අවුරුද්දට දෙතුන් පාරක් ගන්න ගියාම ලොකු ගානක් යයි.

    ebay ගන්නවනං US 120V ඒවා ගන්න එකක් ටිකක් risky මොකද 240V වලට හුඟක් ඒවා අවුල් යනවා (experience එකෙන් කියන්නේ).
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    salon wala thina wage konde kapan eken rawla kapanna shape eth size eka loku nisa godak kotata kapanna baha bella yata wage kapanna.
    style danna nam baha
    mama nam hithanne rawla kapannama thina ewa honda atho konde kapan ekata wada
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    clean shave ekak ganna puluwan machine thiyenawada bang ? mama me wena thek pawichchi karala thiyena rawl kapana machine walin "clean shave" wadey nam kara ganna hamba wune naha