මේක හොඳද දන්නේ නෑ නේද මචන්https://dinapalagroup.lk/product/philips-beard-trimmer-bt3415-15/
Mn meka use karanne, dan nn ganan wadi wela, mn gatte 11i ganakata
Any brands or suggestions?Water resistant ekak ganin. naththan ravul gas ain karanna giyama epa venawa
math hoyana gaman inne. man gava thiyenneth water resistant ekak neme
Any brands or suggestions?
------ Post added on Aug 23, 2026 at 11:00 AM
ඕක සුපිරි බන් .. ලේසියෙන් කැඩෙන්නේ නෑ.. වතුරේ ඔබලා ගට්ටත් බඩු වැඩ.. තල මලකඩ කන්නෙ නෑhttps://dinapalagroup.lk/product/philips-beard-trimmer-bt3415-15/
Mn meka use karanne, dan nn ganan wadi wela, mn gatte 11i ganakata
Awlk nathuwa athi bn, ubat oni wena tika wenawada balapan
ඕක සුපිරි බන් .. ලේසියෙන් කැඩෙන්නේ නෑ.. වතුරේ ඔබලා ගට්ටත් බඩු වැඩ.. තල මලකඩ කන්නෙ නෑ

මචන්ලා Beard Trimmer එකක් උබලා use කරන suggest කරපන්කෝ... Beard /Body Hair and Nose hair trim කරන්න වගේ එකක් !! ගනන් නෙවේ Budget & Affordable ගාණකට එකක් ඕනේ![]()
oka hodai ganin, man dan aran awrudu 3kata wadi badu hodai