siraawata ban. uba ravla wawenne ne kiyala duk wenawa. . .wawagattata passe thamai pattama athal eka
kapanna kapanna wawena eka aththa.ethakota ravla gana wenawa ban, kapanna giyama adenawa![]()
මට මේ රැවුල තරම් කරදරයක් තවත් නෑ බන්. කැපුවම මූන ඉවරයි පලු දානව..
ලෝක ස්වභාවය තමයි නේ. නැති එකා දුක් විදිනව..තියන එකාට අගේ නැහැ,
ලව් උනත් ඔච්චරනේ බන්![]()
ඕක වැවෙන්න ගත්තහම උඹ ත්‍රෙඩ් එකක් දායි, මල වදයක් මේ රැවුල කියලා......![]()
ado oya rewla wawenne nathi ekmai ban hoda
yatin elu rawla witarak tiyapan habai ganakata
ellenne nathi wenna
etakota lasanai ban
මම රැවුල වවන්න කැමති වෙන්න හේතුව Fashion කරන්න පුලුවන් නිසා, එක එක Style එකට Cut කරලා හැඩ වෙන්න කැමති හින්දා.












