රැවුල බෑමෙන් පසු ....

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    රැවුල බෑමෙන් පසු ....

    morisons-lacto-calamine-prickly-heat-powder.png

    රැවුල බෑමෙන් පසු උබල "ලැක්ටෝ කැලමයින්" (Lacto Calamine) ගන්න පුරුදුවෙලා ඉන්නවද?
    අපේ තාත්තනම් මේක අවුරුදු ගානක් තිස්සේ ගානවා, addict වෙලා වගේ වගේ. මේකේ යම්කිසි ප්‍රයෝජනයක් තියනවද ???:confused::confused::confused:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    morisons-lacto-calamine-prickly-heat-powder.png

    රැවුල බෑමෙන් පසු උබල "ලැක්ටෝ කැලමයින්" (Lacto Calamine) ගන්න පුරුදුවෙලා ඉන්නවද?
    අපේ තාත්තනම් මේක අවුරුදු ගානක් තිස්සේ ගානවා, addict වෙලා වගේ වගේ. මේකේ යම්කිසි ප්‍රයෝජනයක් තියනවද ???:confused::confused::confused:

    dawilla aduwenawa ban