රැවුල වවාගන්න උදාව්

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    කොල්ලනේ හිනා වෙන්න එපා, :(:( අඩො රැවල වවාගන්න උදව්වක් ඕනි, රැවුල තියේ මචන් මූන පුරාම, :) ඒත් අර ගනකමට කලුවට වවාගන්න ඔනි බන්... :( රැවුල ටිකක් කොට කලාම පෙලක් තැන් වල ඇඩුවෙන් තියෙන්නෙ. :sorry: ඒ නිසා නෝට් කැපුවාම චාටර්.. Beard oil කියන ඒවට හොඳට වැවෙනවද බන්... දන්න කෙනෙක් කියන්නකො හොඳ ඔයිල් එකක් හරි වෙන මොකක් හරි ට්‍රීට්මන්ට් එකක්. මෙන්න මෙහෙමයි දැන් තියෙන්නෙ. :(


    42743503_l-Copy-e1501943388814.jpg
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Testosterone ගහන්න කියන බූරුවන්ට අහුවෙන්න එපා
    උබගෙ ඇග්්‍ර හැදෙන ටික නතර වෙලා අන්තිමේ නපුංසකයෙක් වෙයි.
    අනික ඒකට ගයිනෙකොමැස්ටියා එනවා තඩි තන් දෙකක් එල්ලන් යනකොට ශෝක් නෙ🤣
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ටෙස්ටොස්ටරෝන් අඩු උනාම රැවුල වැවෙන් නැති එක වෙනම එකක්. ඒක එහෙමනන් ඌට අර ටිකක් ගෑනු ලක්ෂනත් එන්න ඕනෙ. ඒ උනාට ගොඩක් උන්ට වෙන්නෙ වෙනම එකක්. ටෙස්ටොස්ටරෝන් තිබ්බට androgen receptors හරියට වැඩ නෑ රැවුල වැවෙන්න අදාල වෙන. කරන්න දෙයක් මමනන් දන්නෑ ඕකට.

    ඔය උබ පෙන්නල තියෙන ගානට තියෙනවනන් හොදටම ඇති බන්. hairstyle එකක් දාල රැවුල කොටට කපල ඉදපන් ගැම්මට. ලහිරු පෙරේරාත් interview එකක කිවුව උගෙත් රැවුල හරියට වැවෙන් නැති හින්ද පේන්නැති වෙන්න beard cut එකක් ගහල ඉන්නෙ කියල :yes:
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Testosterone ගහන්න කියන බූරුවන්ට අහුවෙන්න එපා
    උබගෙ ඇග්්‍ර හැදෙන ටික නතර වෙලා අන්තිමේ නපුංසකයෙක් වෙයි.
    අනික ඒකට ගයිනෙකොමැස්ටියා එනවා තඩි තන් දෙකක් එල්ලන් යනකොට ශෝක් නෙ🤣


    :(

    Minoxidil :P

    Minoxidil ඒක වැඩද මචන්...hondaida, uba use karala thiyeda :)

    Naturally thiyena widiya hodai bn.ලද දෙයින් සතුටු වෙයන්
    :(

    උබේ හම වේලිලා වගේද ??

    na machan .thel sahitha samaha thiyenne

    Bump
    ------ Post added on Feb 1, 2021 at 9:24 PM