25ක් වෙනවා තාමත් රැවුල නැහැ. තාත්තගෙ උඩු රැවුලයි යට රැවුල යි හොදට එනවා හැබැයි මූණ පුරා ම නෑ.
මගේ මොකක්වත් නෑ බං නිකට යට කෙදි ටිකක් විතරයි
Mentally හොදටම ඩවුන් වෙලා ඉන්නෙ.
පොඩි එවුනුත් මල්ලී කියනවා. නංගිලවත් සත පහකට ගණන් ගන්නේ නෑ
හෙන පොඩි එකෙක් වගේ.
Beard oil ගත්තා.දවසක් දෙකක් ගෑවා එච්චරයි එපා උනා.
අර පොඩි බබෙකුගෙ මූණෙ රැවුල වැවිලා තියෙන ලෝගෝ එක තියෙන ඔයිල් එක තමයි ගත්තෙ. 800 ක් හරි 900 ක් හරි උනේ.
මට හිතෙනවා ඒකෙ ප්‍රතිඵල නැතුව ඇති කියලා.
උබලා කවුරු හරි use කරලා තියෙනවා ද?