රැවුල වැවෙන්නේ නැ

matcheka

Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    මගේ රැව්ල වැවෙන්නේ නිකටේ සහ උඩු තොලේ විතරයි. කම්මුල් වල වැවෙන්නේ නැ. මගේ girl කෙලින් නොකීවට මේක ගැන අව්ලෙන් ඉන්නේ. වියදම ප්‍රශ්නයක් නැ මේක හදාගන්න විදියක් තියනවද. මේවා ගැන දන්නා doctor ල ඉන්නවද
     
    • Haha
    Reactions: Dragon Kolla

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ha gay GIF
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ රැව්ල වැවෙන්නේ නිකටේ සහ උඩු තොලේ විතරයි. කම්මුල් වල වැවෙන්නේ නැ. මගේ girl කෙලින් නොකීවට මේක ගැන අව්ලෙන් ඉන්නේ. වියදම ප්‍රශ්නයක් නැ මේක හදාගන්න විදියක් තියනවද. මේවා ගැන දන්නා doctor ල ඉන්නවද
    සිංහල බෙහෙත් විතරයි තියෙන්නේ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,192
    8,190
    113
    M-Town
    මගේ රැව්ල වැවෙන්නේ නිකටේ සහ උඩු තොලේ විතරයි. කම්මුල් වල වැවෙන්නේ නැ. මගේ girl කෙලින් නොකීවට මේක ගැන අව්ලෙන් ඉන්නේ. වියදම ප්‍රශ්නයක් නැ මේක හදාගන්න විදියක් තියනවද. මේවා ගැන දන්නා doctor ල ඉන්නවද
    Minoxidil 5% gapan. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.thanks me later

    https://www.facebook.com/groups/236506384525413/?ref=share&mibextid=NSMWBT

    • Like
    Reactions: Ryan08

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට නම් හිතෙන්නේ ඕක testosteron low හින්දා වෙන්න ඇති බං..... ඕවා බලෙන් වවන්න යන්න එපා. ඔය කෙල්ලොන්ට උඹේ රැවුල වැවුණත් තව වෙන මොකක් හරි අඩුවක් හොයා ගනියි. Exersice කරපං. මම අහලා තියෙනවා heavy axe වලින් දර පලන, sledge hammer වලින් ටයර් වලට ගහන exercise වලින් testosteron boost වෙනවා කියලා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට නම් හිතෙන්නේ ඕක testosteron low හින්දා වෙන්න ඇති බං.....
    මූ අත් ට්‍රැක්ටර් පදිනවා වැඩියි. අන්නේකයි.
    ඕවා බලෙන් වවන්න යන්න එපා. ඔය කෙල්ලොන්ට උඹේ රැවුල වැවුණත් තව වෙන මොකක් හරි අඩුවක් හොයා ගනියි. Exersice කරපං. මම අහලා තියෙනවා heavy axe වලින් දර පලන, sledge hammer වලින් ටයර් වලට ගහන exercise වලින් testosteron boost වෙනවා කියලා.
    මුට එව්ව කරන්න බෑ.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මුට එව්ව කරන්න බෑ.
    ඔය testosterone වගේ ඒවා naturaly වැඩි කරගන්නවා මිසක් බෙහෙත් වලින් boost කරන්න ගියොත් තියෙන ටිකත් නැති වෙලා තමයි නවතින්නේ
     
    • Like
    Reactions: Ryan08 and DJLEOx78

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ දැන් කියන්නෙ රැවුල කොණ්ඩෙ වවන්න බටහිර කිසිම ක්‍රමයක් නෑ කියලද?
    තියෙනවා , නමුත් සිංහල බේත් තරම් සාර්ථක නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    තියෙනවා , නමුත් සිංහල බේත් තරම් සාර්ථක නෑ.
    තියෙනවා , නමුත් සිංහල බේත් තරම් සාර්ථක නෑ.
    minoxidil කියන බේතෙන් තරම් සාර්තක ප්‍රතිඵල ලැබෙන වෙන දෙයක් මමනම් දකල නෑ.