රැවුල වැවෙන්නේ නැ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මට නම් හිතෙන්නේ ඕක testosteron low හින්දා වෙන්න ඇති බං..... ඕවා බලෙන් වවන්න යන්න එපා. ඔය කෙල්ලොන්ට උඹේ රැවුල වැවුණත් තව වෙන මොකක් හරි අඩුවක් හොයා ගනියි. Exersice කරපං. මම අහලා තියෙනවා heavy axe වලින් දර පලන, sledge hammer වලින් ටයර් වලට ගහන exercise වලින් testosteron boost වෙනවා කියලා.
    මේක අනිවා හරි සහෝ. මහන්සිවෙලා වැඩ කරනකොට ටෙස්ටොස්ටරෝන් පම්ප් වෙනවා වැඩියි. බලපන් ඉස්සර ගොවි පවුල්වල කී දෙනෙක් ඉන්නවද ? ගොවියා පම්ප් වෙලා එන්නේ වැඩකරලා කුබුරේ.
     
    • Love
    Reactions: ST.PIERRE