රැවුල වැවෙන එක නවත්ත ගන්න!

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    රැවුල වැවෙන එක නවත්ත ගන්න!

    රැවුල වැවෙන එක නවත්ත ගන්න විදිහක් නැත්ද?මගේ gf රැවුලට කැමති නැහැ..හැමදාම ෂේව් කරන්න එපා වෙනවා!
     
    • Like
    Reactions: asylum

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යකෝ කෙල්ලෝ හොයන්නෙම රැවුල තියෙන උන්, රැවුල කපන්න කියන කෙල්ලෙක් දැක්කමයි
    change the GF (රැවුල ෆුල් ෂේව් කලාම සමනලයෙක් වගේ බන් මන් නම් , ගොඩක් උන්ටත් රැවුල නැති උනාම එහමයි )
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :baffled::baffled: තනිකර shave කරන් ඉන්න ලැජ්ජයි බන් මටනම් :lol: උබට ලැජ්ජා නැත්ද එහෙම??

    ඔව් ඔයි සමනලයෙක් වගේ එතකොට , කොල්ලෙක් උනාම රැවුලක් තියෙන්න ඕන
     
    • Like
    Reactions: aneasarayana

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    VEET-HAIR-REMOVAL-CREAM.jpg
     
    • Like
    Reactions: spider hacker

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    ෆුල් ශේව් කරපුවම මූන වැලිකඩදාසිය වගේනේ. කෙල්ලෝ කැමති ඒකට. දන්නෝ දනිති.:P

    කෙල්ල ඒක දන්නවා වගේ
     
    • Like
    Reactions: spider hacker

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,933
    8,270
    113
    Kotahena
    කෙල්ලො තාවකාලිකයි. ඒ නිසා ටික දවසක් shave කරපන් ප්‍රශ්නෙ විසඳෙයි.

    තාවකාලික ප්‍රශ්න වලට permanant Solutions හොයන්න එපා
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔව් ඔයි සමනලයෙක් වගේ එතකොට , කොල්ලෙක් උනාම රැවුලක් තියෙන්න ඕන

    :yes::D:yes: ඒකනෙහ් මචන් කියන්නෙ.. අනේ මන්දා මූනම්...


    sira ban kuklek hama gahala wage :lol: muna diha balana eka mokak hari kiyanawa :lol:

    :lol::lol::lol::lol: සිරා කතාව
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මගුලක් කතාකරනවා.
    මන් මෙහෙ හරියට වැවෙන්නෙ නැති නිසා ප්‍රතිකාරයක් හොයනවා