රැවුල වැවෙන- මේක වැඩ කරනවද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,584
    113
    රැවුල වැවෙන- මේක වැඩ කරනවද?

    රැවුල නැත්තේ නැ..:P:Pනිකන් කම්මුල් මුල වගෙ වැවෙනවා අඩුයි..:rofl::rofl:.එලු රැවුල කට වටෙයි නම් වැවෙනවා හිටු කියල..කමුලේ නිකන් තැනින් තැන වගේ බන්:oo::oo::rolleyes::rolleyes:
    1dc52d27f23910f5db76ab0066a91d2e.jpg

    2728e949a0d4fcdfc1c346a81ff1dd9d.jpg

    https://lk.daraz.io/cms/external/pet/AI593HB1B074WNAFAMZ/1c1db4465a1ba9aa2715de8a5eec2e9f.jpg
    a6eb3df72ad848bfa691a87a21f88a58.jpg

    aadd5e445f07576ce082a401f5e0759e.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    ඇයි බොල රුවුල් වවලා පිස්සෝ වගේ ඉන්නේ. රැවුල් ගස් ටික කපලා මනුස්සයෙක් වගේ ඉඳපල්ලකෝ
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඇයි බොල රුවුල් වවලා පිස්සෝ වගේ ඉන්නේ. රැවුල් ගස් ටික කපලා මනුස්සයෙක් වගේ ඉඳපල්ලකෝ

    Typical Sri Lankan mind :D:D kello kamathi rawula wawan ewunta. pontiyo wage ewunta nemai :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Typical Sri Lankan mind :D:D kello kamathi rawula wawan ewunta. pontiyo wage ewunta nemai :P

    යෙකනේ මාතියා අපිල රැවුල වවන්නේ ..

    අනික මැරුණම අල්ල ස්වර්ගෙට අරගන්නේ රැවුලෙන් උස්සල තමා මාතියා ..

    රැවුල කපපු උන්ට ස්වර්ගේට්ගන්නේ නැ අල්ලට උෂ්ස්හන්න බැරි නිසා :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,156
    34,751
    113
    Typical Sri Lankan mind :D:D kello kamathi rawula wawan ewunta. pontiyo wage ewunta nemai :P

    ලංකාවේ ඉන්න හීන මානේ තියෙන ගොබ්බයෝ තමයි රැවුල් වවන්නේ. බලපිය ලොකයේ බලවත් මිනිස්සු රැවුල වවන්නේ නෑ. උදා- ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටින්, ෂින්සෝ අබේ, ෂී - ජින්පින්, මැක්රෝන්....

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මරුසිරා;23447453 said:

    යෙකනේ මාතියා අපිල රැවුල වවන්නේ ..

    අනික මැරුණම අල්ල ස්වර්ගෙට අරගන්නේ රැවුලෙන් උස්සල තමා මාතියා ..

    රැවුල කපපු උන්ට ස්වර්ගේට්ගන්නේ නැ අල්ලට උෂ්ස්හන්න බැරි නිසා :P

    ekanam kohomada danne na. thambiyekgen tamai ahanna wenne :D:D

    ලංකාවේ ඉන්න හීන මානේ තියෙන ගොබ්බයෝ තමයි රැවුල් වවන්නේ. බලපිය ලොකයේ බලවත් මිනිස්සු රැවුල වවන්නේ නෑ. උදා- ඩොනල්ඩ් ට්‍රම්ප්, පුටින්, ෂින්සෝ අබේ, ෂී - ජින්පින්, මැක්රෝන්....

    China, Japan ewun gananam katha karanna epa. unge wawenne na hariyata. ethakota lankawe issara hitapu rajawaruth heena maneda ? :D:D

    PS: mama mean kale kawadawath rawulen minissunge hati maninna ba kiyana ekai. heena mane rawula wawana ekatath tiyanawa nathi ekatath tiyanawa. :D