ට්‍රිමර් එකක් ගන්න එක හොදයි.මුලින්ම පිටකොටුවෙන් 600, 700 වගේ තියෙන එකක් අරන් පාවිච්චි කරල බලපන් සෙට් වෙනවනම් හොද එකක් ගනින් 4500ක් වගේ වෙද්දි හොද එකක් ගන්න පුලුවන් Philips වගේ.අනික් ඒ වල අව්ල තියෙන්නේ ටික කාලයක් යද්දි බෑටරි රෑදිල තියෙන එක ගොඩක් අඩු වෙනවයි ඉක්මනට තලේ මොට්ට වෙන එකයි එතකොට රෑව්ල් ගස් ඈදිලා කපද්දි රිදෙනව හරියට කෑපෙන්නෙත් නෑ.
පෝරිසාදයා;24908067 said:Aliexpress 11.11 sale එකෙන් ගනින්
Rechargeable Hair clipper ගොඩක් තියෙනවා
සුපිරි 2500/= ක් වගෙ වෙන්නෙ
Thanks