රැවුල trim කරන අය

ට්‍රිමර් එකක් ගන්න එක හොදයි.මුලින්ම පිටකොටුවෙන් 600, 700 වගේ තියෙන එකක් අරන් පාවිච්චි කරල බලපන් සෙට් වෙනවනම් හොද එකක් ගනින් 4500ක් වගේ වෙද්දි හොද එකක් ගන්න පුලුවන් Philips වගේ.අනික් ඒ වල අව්ල තියෙන්නේ ටික කාලයක් යද්දි බෑටරි රෑදිල තියෙන එක ගොඩක් අඩු වෙනවයි ඉක්මනට තලේ මොට්ට වෙන එකයි එතකොට රෑව්ල් ගස් ඈදිලා කපද්දි රිදෙනව හරියට කෑපෙන්නෙත් නෑ.

පෝරිසාදයා;24908067 said:
Aliexpress 11.11 sale එකෙන් ගනින්

Rechargeable Hair clipper ගොඩක් තියෙනවා

සුපිරි 2500/= ක් වගෙ වෙන්නෙ

Thanks
 
Phillips eka patta. Math aran 2 years. Supiri

මම නම් පාවිච්චි කරන්නේ Philips Trimmer MG3730
අවුරුද්දකට එක හමාරකට කලින් 6000 කට විතර ගත්තේ හොදට වැඩ, 3 years warranty
20% විතර discount එකක් හම්බුනා.
බ්‍රෑන්ඩ් තියන එකක් ගනින් නැත්නම් ගත්ත දවසේ ඉදල එකට බනින්න වෙයි
liberty plaza එකේ Dinapala shop එකක් තියනවා. උන් තමා official distributors
discount December season එකට බලපන්..

https://www.google.com/search?sxsrf...s-wiz.......0i71j0i20i263j0i22i30.zDf4Lf0Xyn0

Beard shaper ekakui, trimmer ekakui ganin

Thanks machanlaa
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මම නම් පාවිච්චි කරන්නේ Philips Trimmer MG3730
    අවුරුද්දකට එක හමාරකට කලින් 6000 කට විතර ගත්තේ හොදට වැඩ, 3 years warranty
    20% විතර discount එකක් හම්බුනා.
    බ්‍රෑන්ඩ් තියන එකක් ගනින් නැත්නම් ගත්ත දවසේ ඉදල එකට බනින්න වෙයි
    liberty plaza එකේ Dinapala shop එකක් තියනවා. උන් තමා official distributors
    discount December season එකට බලපන්..

    https://www.google.com/search?sxsrf...s-wiz.......0i71j0i20i263j0i22i30.zDf4Lf0Xyn0

    Phillips valata gahanna vena brand ekak na