රැශනල් පොලිටික්ස්

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මං නම් දේශපාලනේ ගැන මොකුත් දන්නේ නැහැ. ඒත් උබල සමහරුන්ට නම් දේශපාලනේ ගැඹුරු දේවල් ගැන හොඳ දැනුමක් තියෙනව කියල කියල දැකලා තියෙනවා. ඉතින් අපි වගේ දේශපාලන අතදරුවන්ට ඉගෙන ගන්නත් එක්ක, ඇර ගන්නේ නැතුව රැෂනල් විදියට පොලිටික්ස් කතා කරමුද මේ ත්‍රෙඩ් එකේ?

    ඡන්දෙ දවසට ගිහිල්ල කතිරේ ගහන ගොඩක් දෙනා කිසිම අවබෝධයක් නැතුවයි ඒක කරන්නේ. පොඩි හරි දැනුමක් තියෙනවනම් මිනිස්සුන්ව රවට්ටන්න ටිකක් අමාරු වෙනවා. මෙහෙම ත්‍රේඩ් එකක්වත් කියවලා දැනුමක් ගන්න පුළුවන් නම් වටිනවා නෙ. ඇර ගන්න එන, කුණුහරුප කියන උන්ව හැමෝම බ්ලොක් කරමු.

    (මම නෙමේ, සයිට් මොඩරේටර්/ඇඩ්මින් කෙනෙක්ට මෙහෙම ත්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන් නම් වඩා හොදයි හැබැයි. ඕර් පොලිටිකල් නැති එකෙක්)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    අනුරගෙ දිනුමෙන් අරක කරාද මේක කරාද කියල අහන වැඩක් වෙන්න නං ඊළඟට එන මහමැතිවරණෙ 2/3 ක් දෙන්න ඕන. නැත්තං වෙනස් කරන්න ඕන සමහර දේවල් වෙනස් කරන්නත් බෑනෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    me tika karagena inna, ethnin ehata wadiya hithann ynn epa
    disciplinary-socieites.jpg
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    දේශපාලන වහල්ලුන්ගෙ comments , thoughts ignore කරන්න. මධ්‍යස්ථ මතදාරීන් තමා හරි දෙයක් කියන්නෙ. ඒක දේශපාලනේ නෙමෙයි, ජීවිතයේ ඕනිම තැනක ඇත්තක්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    දේශපාලන වහල්ලුන්ගෙ comments , thoughts ignore කරන්න. මධ්‍යස්ථ මතදාරීන් තමා හරි දෙයක් කියන්නෙ. ඒක දේශපාලනේ නෙමෙයි, ජීවිතයේ ඕනිම තැනක ඇත්තක්
    😐😐😐😐
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මටනම් පේන්නේ, අනුරට තියෙන ලොකුම අභියෝගයක් තමයි, පිටරටවල් වල ගවමන්ට් සපොට් එක අඩුවීම. සමාජවාදී (දැන් සමාජවාදී නොවුනත්) පක්සෙකින් පැවත එනවා කිව්වම සමහර රටවල් ටිකක් ඇදෙටනේ බලන්නේ. මේ වෙලාවේ මුලිකත්වේ වෙන්න ඕනේ ටිකක් කලබල වෙලා තියෙන රට, ටිකක් ස්ථාවර කරන එක. මේ අස්සේ හොරු අල්ලන්න යන එක වැරදි පාරක් කියලයි මට හිතෙන්නේ. හැබැයිමම කීප සැරයක් දැකික යුටියුබ් වීඩියෝ ෂෝට් එහේක නම්, අනුර කියලා තිබුනේ, මුල් පය 24දී හොරු අල්ලනවා, රට පැන්නත් අල්ලනවා කියලා. ඡන්දෙ දුන්න අයගෙන් කොටසක් තරහ උනත්, මේ වැඩේ කල් දාන එක හොදයි කියලයි මම නම් හිතන්නේ.

    උබල හිතන විදිහට, අනුර ඇවිල්ලා මුල් ටිකේදි අනිවාර්යෙන් කරන්න ඕනෙ දේවල් මොනවාද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    අනුරගෙ දිනුමෙන් අරක කරාද මේක කරාද කියල අහන වැඩක් වෙන්න නං ඊළඟට එන මහමැතිවරණෙ 2/3 ක් දෙන්න ඕන. නැත්තං වෙනස් කරන්න ඕන සමහර දේවල් වෙනස් කරන්නත් බෑනෙ
    Deja vu
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මටනම් පේන්නේ, අනුරට තියෙන ලොකුම අභියෝගයක් තමයි, පිටරටවල් වල ගවමන්ට් සපොට් එක අඩුවීම. සමාජවාදී (දැන් සමාජවාදී නොවුනත්) පක්සෙකින් පැවත එනවා කිව්වම සමහර රටවල් ටිකක් ඇදෙටනේ බලන්නේ. මේ වෙලාවේ මුලිකත්වේ වෙන්න ඕනේ ටිකක් කලබල වෙලා තියෙන රට, ටිකක් ස්ථාවර කරන එක. මේ අස්සේ හොරු අල්ලන්න යන එක වැරදි පාරක් කියලයි මට හිතෙන්නේ. හැබැයිමම කීප සැරයක් දැකික යුටියුබ් වීඩියෝ ෂෝට් එහේක නම්, අනුර කියලා තිබුනේ, මුල් පය 24දී හොරු අල්ලනවා, රට පැන්නත් අල්ලනවා කියලා. ඡන්දෙ දුන්න අයගෙන් කොටසක් තරහ උනත්, මේ වැඩේ කල් දාන එක හොදයි කියලයි මම නම් හිතන්නේ.

    උබල හිතන විදිහට, අනුර ඇවිල්ලා මුල් ටිකේදි අනිවාර්යෙන් කරන්න ඕනෙ දේවල් මොනවාද?

    mama aawa nam karanne issarahata wada tika karagena yanna pahasu obedient staff ekak ganna eka
    eealagta crucial inna ministers la hariyata karanne nathi ministry tika man yatathta gannwa.
    anthimata danata karan yana projects, policies okkoma wage audit ekak karanwa,
    hari minissu tikak dala.

    Urgent wagema wadiya tamper karanna hoda nathi ewata eka para atha daanne na,
    ex:-- IMF Resolutions.

    eelagata GE eka plan karanwa.

    Horu allanna neme NADU tika ikmanata iwara karana eka thama karanne.

    nadu godak iwara karagaththoth apita space ekak enwa aluth horakam,karapu horakam review karala bella mulin allanna.