රැස්පෙක්ට් රනිල් සර්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තම අනුමැතියෙන් තොරව මන්ත‍්‍රීකමට කිසිවෙකු පත් නොකරන්නැයි මැකොට දන්වයි

    එක්සත් ජාතික පක්ෂයේ ජාතික ගැස්සු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තම අනුදැනුමකින් තොරව ලැබෙන ලිපි පිළි නොගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

    එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි මතභේදයක් ඇති වී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කර ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ තත්ත්වය මත පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වලට පිළිතුරු නොදී සැඟවී සිටීමට කටයුතු කරමින් සිටී.

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන උග්‍ර සටන හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නාකත්වයේ කටයුතු කිරීමට සාකච්ඡා වෙමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.


    නිවුස් එක ඇත්තද බොරුද දන්නෙ නෑ. තිබුනෙ ලංකා සී නිවුස් එකේ. දේශපාලනය පැත්තකට දාල බැලුවොත් උපායශීලී බව, වටේ ඉන්න අය මොනව කිව්වත් සැලෙන්නෙ නැතුව තමන්ගෙ අරමුණ කරා ලගා වීම, නොපසුබසිනා වීර්ය වගේ දේවල් අපිට රනිල්ගෙ චරිතයෙන් ආදර්ශයට ගන්න පුළුවන් දේවල්. රැස්පෙක්ට් රනිල් සර්.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    සිරාවට මෙතුමව ආදර්ශ කරලා කවදා හරි ඉස්කෝලේ අච්චු පොතට දාන්න ඕන මචන්
     
    • Like
    Reactions: thinking_guy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න බලපන් ඕකෙන් ඌ මයි පාර්ලිමේන්තු යන්නේ 😂😂😂

    ඔකා ලබන පාර ඔය ආසනෙත් නැති කරලා. පලාත් සබා ප්‍රාදේශීය සබා ටිකත් නැති කරලා, චන්ද ලක්ශ 2ක් 200ට බස්සලා තමා යන්නෙ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්න බලපන් ඕකෙන් ඌ මයි පාර්ලිමේන්තු යන්නේ 😂😂😂

    ඔකා ලබන පාර ඔය ආසනෙත් නැති කරලා. පලාත් සබා ප්‍රාදේශීය සබා ටිකත් නැති කරලා, චන්ද ලක්ශ 2ක් 200ට බස්සලා තමා යන්නෙ

    raniya unp dinawanawa marenna issella.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93

    මේ වීඩියෝ එකකින් වත් මහින්ද, ගෝටා, නාමල්, බැසිල් වගේ අය ගැන කතා නැහැ. හැබැයි අනික් හැමෝටම ගහනවා.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ වීඩියෝ එකකින් වත් මහින්ද, ගෝටා, නාමල්, බැසිල් වගේ අය ගැන කතා නැහැ. හැබැයි අනික් හැමෝටම ගහනවා.

    මහින්ද, ගෝටා, නාමල්, බැසිල් ලට විතරක් ගහන video අපි දැකලම නැහැනේ. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: D_Mad

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මහින්ද, ගෝටා, නාමල්, බැසිල් ලට විතරක් ගහන video අපි දැකලම නැහැනේ. :ROFLMAO: :ROFLMAO:
    මේ වීඩියෝ වල කොහෙවත් රාජපක්ෂලා ගැන සදහන් නැහැ. ඒක මම නෝට් කරේ.
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ වීඩියෝ වල කොහෙවත් රාජපක්ෂලා ගැන සදහන් නැහැ. ඒක මම නෝට් කරේ.
    නාමල් ටනම් කලින් සින්දු වල ගහනවා වගේ මතකයි.
     
    • Like
    Reactions: D_Mad