රෑට කන්නේ නැති උන් ඉන්නවද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උදේට පාන් කන්න එපාද? මොනවද කන්න හොඳ? දවල්ට සාමාන්‍ය විදිහට බත් කන්න එහෙමද? රෑට යෝගට් එකක් ? එච්චරද?
    මම උබට කියන්නේ මුලින්ම එකපාර ඔක්කොම අඩු කරන්න එපා. මොකද ගොඩක් උන්ට එපා වෙනවා. ඊට පස්සේ අත අරිනවා වැඩේ. හොදම දේ උබේ උසයි බරයි දැන් බලපං. ඊට පස්සේ අඩුකරගන්න ඕන ගාන උබට හදාගන්න පුලුවන්නේ , පස්සේ ටාගට් එකක් තියාගන්න.

    උදේට ධාන්‍ය දේවල් හොදයි. කව්පි , මුං ඇට වගේ. ඕට්ස් අවුලක් නෑ. පස්සේ දවල්ට කන්න වෙනසක් නැතිව , හැබැයි වෙනදා තරම් නැතිව හාෆ් ප්ලේට්. එලවලු මස් වැඩියෙන් දාගන්න. රෑට පාන් බත් අනන්මනන් කන්න එපා. එලවලු තම්බල මස් එක්ක , නැත්නම් සුප්. ඔය දෙකම බැරිනම් කන්න සාමාන්‍යය දෙයක් ප්‍රමාණය අඩුවෙන්.

    මාසයක් කරපං. මාසය ඇතුලත සීනි පාන් පිටි කන්න එපා මුකුත් ඊට අදාල කිසිම කෑමක්

    බඩගිනි එන වෙලාවට යෝගට් , පලතුරු හොදයි කන්න.

    කරල කියපං. අත්දැකිමෙන් කියන්නේ. කොහෙවත් තියෙන එව නෙමේ. ඇගට අහිතකරත් නෑ.
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(
    Bada adu karanne cardio exercise karala. Kanne nathuwa indala nemei. Duwanna yanna.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මම උබට කියන්නේ මුලින්ම එකපාර ඔක්කොම අඩු කරන්න එපා. මොකද ගොඩක් උන්ට එපා වෙනවා. ඊට පස්සේ අත අරිනවා වැඩේ. හොදම දේ උබේ උසයි බරයි දැන් බලපං. ඊට පස්සේ අඩුකරගන්න ඕන ගාන උබට හදාගන්න පුලුවන්නේ , පස්සේ ටාගට් එකක් තියාගන්න.

    උදේට ධාන්‍ය දේවල් හොදයි. කව්පි , මුං ඇට වගේ. ඕට්ස් අවුලක් නෑ. පස්සේ දවල්ට කන්න වෙනසක් නැතිව , හැබැයි වෙනදා තරම් නැතිව හාෆ් ප්ලේට්. එලවලු මස් වැඩියෙන් දාගන්න. රෑට පාන් බත් අනන්මනන් කන්න එපා. එලවලු තම්බල මස් එක්ක , නැත්නම් සුප්. ඔය දෙකම බැරිනම් කන්න සාමාන්‍යය දෙයක් ප්‍රමාණය අඩුවෙන්.

    මාසයක් කරපං. මාසය ඇතුලත සීනි පාන් පිටි කන්න එපා මුකුත් ඊට අදාල කිසිම කෑමක්

    බඩගිනි එන වෙලාවට යෝගට් , පලතුරු හොදයි කන්න.

    කරල කියපං. අත්දැකිමෙන් කියන්නේ. කොහෙවත් තියෙන එව නෙමේ. ඇගට අහිතකරත් නෑ.
    උස 5'10 බර කිලෝ 75යි. අඩු කරගන්න ඕන 70කාටවත්. ඉන 34යි අඩු කරගන්න ඕන 31ටවත්.

    රෑට මොන වගේ දේවල්ද කන්නේ සාමන්යෙන්? සුප් බොන්නේ නෑ මම. පාන් කන්නම එපා නම්. ඕට්ස් රෑට කෑවම මහත් වෙනවා කියන්නේ ඇත්තද? එක පාරක් මම ඔය එළවලු මස් තම්බල කන සීන් එක කළා දවල්ටයි රෑටයි දෙකටම. පස්සේ එක පාරට ලෙඩ වුනා කන්න බැරි තරමා අප්පිරියා වුනා,.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උස 5'10 බර කිලෝ 75යි. අඩු කරගන්න ඕන 70කාටවත්. ඉන 34යි අඩු කරගන්න ඕන 31ටවත්.

    රෑට මොන වගේ දේවල්ද කන්නේ සාමන්යෙන්? සුප් බොන්නේ නෑ මම. පාන් කන්නම එපා නම්. ඕට්ස් රෑට කෑවම මහත් වෙනවා කියන්නේ ඇත්තද? එක පාරක් මම ඔය එළවලු මස් තම්බල කන සීන් එක කළා දවල්ටයි රෑටයි දෙකටම. පස්සේ එක පාරට ලෙඩ වුනා කන්න බැරි තරමා අප්පිරියා වුනා,.

    Raata samposha podi packet ekak wage kaala balapan :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උස 5'10 බර කිලෝ 75යි. අඩු කරගන්න ඕන 70කාටවත්. ඉන 34යි අඩු කරගන්න ඕන 31ටවත්.

    රෑට මොන වගේ දේවල්ද කන්නේ සාමන්යෙන්? සුප් බොන්නේ නෑ මම. පාන් කන්නම එපා නම්. ඕට්ස් රෑට කෑවම මහත් වෙනවා කියන්නේ ඇත්තද? එක පාරක් මම ඔය එළවලු මස් තම්බල කන සීන් එක කළා දවල්ටයි රෑටයි දෙකටම. පස්සේ එක පාරට ලෙඩ වුනා කන්න බැරි තරමා අප්පිරියා වුනා,.
    දවල්ට කාපං ...රෑට විතරයි කිවේ. පාන් කන්නම ඕනනම් උබට පුලුවන් කීල්ස් එකේ තියෙයි multi grain bread හෝ kurakkan bread ඒව කාපං මස් එහෙම දාලා. රෑට ඕට්ස් ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ. මම දන්න තරමට රෑටත් අවුලක් නෑ ඕට්ස් (නොට් ෂුවර්)

    low calorie options තමා රෑට කන්න ඕන.

    Raata samposha podi packet ekak wage kaala balapan :baffled:
    සමපෝෂ රෑට හොද නෑ බං. ලයිට් ඩයට් එකක්නේ ගන්න කියන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කොහොමෙයි ඕක කරන්නේ? කැලරි කවුන්ටින්? මම ගොඩක්ම රෑට නොකන එක පටන් ගත්තේ රෑට රයිස් කොත්තු කැවෙන නිසා. දවල්ට නම් කඩේ නෝමල් බත් තියෙනේ. රෑට එව්වා නෑනේ. ඒකයි සීන් එක.

    රයිස් කොත්තු ඕන එකක් කාල බර අඩු කරන්න පුළුවන් කරන්න තියෙන්නෙ ගන්න කැලරි ප්‍රමාණය වියදම් කරන කැලරි ප්‍රමාණෙට වඩා අඩු කරන එක.

    http://www.calculator.net/calorie-calculator.html

    මේකට ගිහින් ඉල්ලන data දුන්නම දවසට වියදම් කරන කැලරි ප්‍රමාණයෙ දළ estimate එකක් දෙයි.

    ඊටපස්සෙ තියෙන්නෙ දවසට ගන්න කැලරි ප්‍රමාණය බලන එක. ඒකට calorie logging app එකක් ගන්න healthifyme (https://play.google.com/store/apps/details?id=com.healthifyme.basic&hl=en) වගේ. ඒකෙ ලොග් කරන්න මොන කෑමක් කෑවත් මොන බීමක් බිව්වත්. එතකොට app එකෙන් ඒ කාපු කෑමට කාපු ප්‍රමාණෙට ලැබුණු කැලරි ප්‍රමාණය පෙන්නයි.

    දළ වශයෙන් කැලරි 3500 අඩු කළාම ග්‍රෑම් 450 බර අඩුවෙනව. එතකොට දවසට කැලරි 500 අඩුවෙන් ගත්තොත් සතියකින් ග්‍රෑම් 450 බර අඩුවෙයි.
     
    • Love
    Reactions: Heshan Daminda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    oya wathura aduwen bona nisai oya awula...matath patta gas kathandarayak awa diet karaddi..

    Anga adu karanna nam intermittent fasting hondai.. habai carbs adu karanna ona godak ma..thamunge angata galapena calory limit eke innath ona..

    Hondata wathura bimma case enne nah..dawasata 3L wath aduma bonna na.. udeta 1, daalta 1, haasa 1 wage hada ganna..lesi ethakota..

    . 2pm dawalta kawa, 8 pm rata kawa.. echcharai..carbs godak adui.. .. thawa sugar sampoorna nawathanna ona.. sugar carbohydrate thama waha..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් දැන් රෑට නොකන්න අරන් අවුරුදු පහකටත් වැඩියි. පටන් ගත්ත මුල් දවස් වල වැඩේ පොඩ්ඩ්ක් අමාරු උනා, ඒත් පස්සේ ඒක හුරු වෙලා ගානක් නැතුව ගියා. හැබැයි ඉතින් එක පාරටම නොකා ඉන්න යන්න එපා. රෑට කන ප්‍රමාණය පොඩ්ඩ පොඩ්ඩ අඩු කරගෙන යන්න ඕන. හැබැයි ඉතින් රෑට කෑවේ නෑ කියලා ඊලඟ දවසේ උදේටයි දවල්ටයි අම්බානෙක බත් ගිල්ලොත් නම් වැඩක් නෑ. ඒ වේල් දෙකත් නෝමල් විදියට ගන්න ඕන. ඒත් එක්කම බේකරි කෑම කන එකත් නැවැත්තුවොත් තව හොඳයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(

    :baffled: රෑට විතරයි බන් හරියට කන්නේ,
     
    • Wow
    Reactions: Heshan Daminda

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    උස 5'10 බර කිලෝ 75යි. අඩු කරගන්න ඕන 70කාටවත්. ඉන 34යි අඩු කරගන්න ඕන 31ටවත්.

    රෑට මොන වගේ දේවල්ද කන්නේ සාමන්යෙන්? සුප් බොන්නේ නෑ මම. පාන් කන්නම එපා නම්. ඕට්ස් රෑට කෑවම මහත් වෙනවා කියන්නේ ඇත්තද? එක පාරක් මම ඔය එළවලු මස් තම්බල කන සීන් එක කළා දවල්ටයි රෑටයි දෙකටම. පස්සේ එක පාරට ලෙඩ වුනා කන්න බැරි තරමා අප්පිරියා වුනා,.

    මගේ 5.8 බර 76යි. කලින් ලාවට සික්ස් පැක් හිටන් තිබ්බා😌😌.
    ආයේ පටන් ගන්න ඕනේ බන් දුවන්න. මටම වෙලාවකට බඩ හරි කරදරයක්. හොදම දේ තමා කෑම අඩු කරන ගමන් exercise කරන එක.

    මම මගේ weight loss ජර්නි එක දාන්න Instagram එකක් පටන් ගන්න හිතන් ඉන්නේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    මම දවස් තුනකට කලින් ඉඳන් රෑට කන්නේ නැතුව ඉන්න පටන් ගත්තා. අවුලක් නෑ. හැබැයි දැන් දැන් බඩ නිකන් ඇතුලේ දැවිල්ලක් වගේ එනවා හිටපු ගමන්. උඹලටත් එහෙමද? බඩ අඩු කරගන්න ඕන නොකා ඉඳලා. :(
    Kaama අඩු කරන්න onai කරන වැඩ කොටස අනුව. අපේ සංඝයා වහන්සේලා wagai නම් භාවනා යෝගීව ඉන්නවා නම් udai ආහාර welai ai දවල් 12 ප්‍රථම ආහාර වේලක් අරගන ඉන්න පුළුවන්. Mn එ widihata හිටියා මාස 6k කිසිම අවුලක් unai නැ. ඇග නම් බැස්සා. ආපහු බර වැඩ කරන්න උනහම දැන් 3n welak Kanaw. Udai 7.30am,12ta හවස 4.30-5.00 atharai අතරින් පතර මුකුත් නැ. 3 welama රතු කැකුළු බත් (roas kakulu namai) පාන් kannai නැ. හැබයි ඉඳල හිටලා රොස් පාන් 1/2 විතර kanawa. හොඳට ros wecha ඒවා. දැන් අවුරුදු 3 විතර වෙනවා Mai karamaita.

    අපි ආහාර ගන්නා වේලාවට ආහාර dira weemata එන enasine එක hamadaama එකම වේලාවට එනවා. Kaama අඩු කරන එක podda podda කරන්න. සාමාන්‍යයෙන් දැන් kana ප්‍රමාණය බෙදාගෙන එ බත් ටික tea coppayakin මැන ගන්න. Eta passai tea coppa 1/4k wagai සතියට sarayak අඩු කරන්න. හැබයි අගට pana මදි wagai teranawa නම් බත් gaana චුට්ටක් වැඩි කර ගන්න.

    ඔය සරල ක්‍රමයක් kiwwai. හැබයි usai හැටියට බර පවත්වා ගෙන යන්න.

    Wadai අමාරු නම් මෙයාව චැනල් කරලා MS S RAMYA DHEVI.
    Dietician.
    කරගන්නත් පුලුවන්
    Park Hospital (Pvt) Ltd
    Ekai book karanna පුළුවන්. දෙමළ නෝනා කෙනක්. හොඳට සිංහල, ඉංග්‍රීසි
    kkatha කරන්න පුළුවන්. එයාලා අග bassana සුදුසුකම් ලබා සිටින අය.
     
    • Love
    Reactions: Heshan Daminda