රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔව් ඔව් යන්න එපා හොඳටම කේස්. අංග ජාතකය පොලවට ලම්භකව තියාගෙන වත්තේ කොහේ හරි කෙලවරක කක්කුස්සි ගිහින් පුක නොසෝදා සරල මල් පොන්නයෝ පොලවෙන් මතුවෙනවලු හිටන්. වාහනේ වේගෙන් යනවෙලාවක එහෙම එකෙක් පොලවෙන් මතුවුනොත් කෙලින්ම ස්වර්ගෙට තමයි යන්න වෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද?
    අලි ඉන්නවද පාරේ? හබරණ මැද්දෙන් පාර තියෙන්නේ. :sorry:
    මම නං බස් එකක් පිටිපස්සේ තියාගන්නවා තිරප්පනේ පහුවෙනකොට.සමහර බස් යනවා 100 - 120 වගේ බං ගැප් එකක් තියාගෙන පලයන්
     
    • Like
    Reactions: Cypress

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ali innawa raata speed yanna epa mama dawask eddi ra 7ta wage gewal walin ali wedi daanawa ali dennek ewith pare gewal lagata, kalin eka dekapu waahana head light ghala mata kiuwa mama hithuwe policyen kiyala issraha balinnm ali dennek.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Pare inna aliyongen minissunta karadarayak Naha bn. Nidimatha ehema thiyagena yanna epa mokada raata Aliya lagata enakam penne naha. Kaama dila p#ka dennath epa alinta hode.
     
    • Like
    Reactions: Cypress

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දවලිටත් අලි ඉන්න එකේ රෑට යන එකනම් රිස්කි.

    එක පාරක් අපිනං ගියා. කොල්ලො සෙට් එකක් හිටපු නිසා
     
    • Like
    Reactions: Cypress

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔව් ඔව් යන්න එපා හොඳටම කේස්. අංග ජාතකය පොලවට ලම්භකව තියාගෙන වත්තේ කොහේ හරි කෙලවරක කක්කුස්සි ගිහින් පුක නොසෝදා සරල මල් පොන්නයෝ පොලවෙන් මතුවෙනවලු හිටන්. වාහනේ වේගෙන් යනවෙලාවක එහෙම එකෙක් පොලවෙන් මතුවුනොත් කෙලින්ම ස්වර්ගෙට තමයි යන්න වෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .


     
    • Haha
    Reactions: Cypress

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පුතානෝගෙ අලි මන්තරේ පාඩම් කරන් පලයන්😛
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    එහෙම කේස් එකක් නෑ
    අලි ඉන්නව

    හිමීට පලයන්
    ඩිම් එක අලිය පෙන්නෙ නෑ ලන් වෙනකන්

    අලි ඉන්නව කියන්නෙ, කිලොමීටරේට 10ක්-12ක් හම්බෙනව කියන එක නෙවෙ
    ඉදල හිටල අලි පාර පනිනව, පිස්සෙක් වාගෙ යන්න එපා, වාහන නෑ කියල

    හිමීට පලයන්,
    වෙන කේස් නෑ, මන්කොල්ල කන්නෙ නැ, හොල්මන් නෑ
    සත්තු පාර පනින එක විතරයි
    Pissek wage yanne nathuwa, Jackson wage yanna ona
     
    • Haha
    Reactions: Solo Rider