රෑට නිදිමත යන්න අහන සින්දු මොනවද ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිංහල සින්දු අහනවනම් වොයිස් ශ්‍රීලංකා එකේ සින්දු ටික මරු. කලින් අහල තියන ගොබ්බ සින්දු මාර ලස්සනට ඇහෙද්දි නිදිමත කොහෙන් ගියාද නෑ :lol: