..::[රෑට වාහන එලවද්දී මේක වටිනවා (Scary Reflective Decals)]::..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    0OGAfpe.gif

    මේක මෙහෙ illegal නැතුව ඇති හැබැයි :rolleyes::rolleyes: බය වෙලා ඇවිල්ල අනීද දන්නේ නෑ හැබැයි :P:P:rofl:

    :yes::yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    මරු හැබැයි අපේ වුන් බය වෙච්ච ගමන් බ්‍රේක් වෙනුවට අක්ස්ලේටර් ඒක නේ පාගන්නේ
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මරු හැබැයි අපේ වුන් බය වෙච්ච ගමන් බ්‍රේක් වෙනුවට අක්ස්ලේටර් ඒක නේ පාගන්නේ

    :D:D ඔව් ඔව් ඒක වෙන්න පුළුවන් :P
    rep backed +17
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ooka Geguwa kiyanne aniwaa police ayata dadayak gahana widihata hadala dey... ape rata hari wenas ne ithin:P:P

    කාර් එක පහු උනාම තමා දකින එකෙක් දකින්නේ.. ලංකාවේ දැනට තියෙන නීතියේ විදියට පහු උනාට පස්සේ අත දැම්මට ඔට්‍ටු නෑ.. හැබැයි මුන් පන්නල අල්ලයි ද දන්නේ නෑ.. පොලිසියට කෙසේ වෙතත් නූල් බඳින උන්ට නම් හොඳ කලක් යයි.. හිතහන්කෝ රෑකට යනකොට ..එක්කෝ ඕන නෑ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කාර් එක පහු උනාම තමා දකින එකෙක් දකින්නේ.. ලංකාවේ දැනට තියෙන නීතියේ විදියට පහු උනාට පස්සේ අත දැම්මට ඔට්‍ටු නෑ.. හැබැයි මුන් පන්නල අල්ලයි ද දන්නේ නෑ.. පොලිසියට කෙසේ වෙතත් නූල් බඳින උන්ට නම් හොඳ කලක් යයි.. හිතහන්කෝ රෑකට යනකොට ..එක්කෝ ඕන නෑ.

    :lol::lol: ඔව් බන් දැනට නීතියක් නෑ
    බය වෙන එක නම් බය වෙයි සුපිරියට :baffled::baffled: