![]()
මේක මෙහෙ illegal නැතුව ඇති හැබැයිබය වෙලා ඇවිල්ල අනීද දන්නේ නෑ හැබැයි

Ooka Geguwa kiyanne aniwaa police ayata dadayak gahana widihata hadala dey... ape rata hari wenas ne ithin![]()

මරු හැබැයි අපේ වුන් බය වෙච්ච ගමන් බ්‍රේක් වෙනුවට අක්ස්ලේටර් ඒක නේ පාගන්නේ

ඔව් ඔව් ඒක වෙන්න පුළුවන් 
අපේ උන් රූපෙ තව හොඳට බලාගන්න දිගටම ලයිට් එක ගහන ඉදී බන් !![]()

Ooka Geguwa kiyanne aniwaa police ayata dadayak gahana widihata hadala dey... ape rata hari wenas ne ithin![]()
කාර් එක පහු උනාම තමා දකින එකෙක් දකින්නේ.. ලංකාවේ දැනට තියෙන නීතියේ විදියට පහු උනාට පස්සේ අත දැම්මට ඔට්‍ටු නෑ.. හැබැයි මුන් පන්නල අල්ලයි ද දන්නේ නෑ.. පොලිසියට කෙසේ වෙතත් නූල් බඳින උන්ට නම් හොඳ කලක් යයි.. හිතහන්කෝ රෑකට යනකොට ..එක්කෝ ඕන නෑ.

ඔව් බන් දැනට නීතියක් නෑ 