රෑට වැඩ කරද්දී මොනවද කන්නේ බොන්නේ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,729
    113
    මැරෙන්න ද ඕනේ?

    රෑට වැඩ කරන එකම ඇති ඉක්මනින් කූරියා ගහන්න..තෝ ඒ අස්සේ කන ඒවත් අහනවා මදිවට මුරුක්කුත් කනවලු :lol:

    වැඩ නවත්තලා නිදා ගන්න (රෑ නම් වැඩ කරන ටයිම් සෙට් වෙන්නේ, දුක තමයි:()
    ඔහෙ දවල්ද දැං
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,600
    113
    ප*යාගල
    sorry.com
    img-1-1696803050388.webp
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහෙ දවල්ද දැං

    ඔව් බන්...US ටයිම් එකට වැඩ කරා කාලයක්...ඒ කිව්වේ දවලුත් වැඩ කරලා (දවල්ට වැඩ අඩුයි), ආයේ රෑට උන් ආවම සෙට් වෙලා එහෙම...

    ඒ පුරුද්දට කාලයක් යනකන් පාන්දර දෙක තුන වෙනකන් මෑතක් වෙනකන් ඉන්නවා නැගිටගෙන....ඕක හොඳ වැඩක් නෙමෙයි..

    දැන් 12 පැනපු ගමන් හරි :( වයසයි අපි දැන්...

    නයිට් ශිෆ්ට් අදින උන්ට කරන්න දෙයක් නෑ...
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඩොලර් එක වැඩි වෙන්න කලින් ඩේලි මැක් එකෙන් චිකන් බර්ග කෑවේ සිනහළු හරියට 11.59 ඔර්ඩ් එක දාලා :lol: :lol: අයිස් ක්‍රීම් + නෙස්කෆේ + චොකලට් කිරි
    11.59 ඔර්ඩර් එක දාපුවම මැක් එකේ එවුන් කියනවා ඇති "ඉන්දකින් කැරිය අදත් වෙලාවටම දැම්මනේ ඔර්ඩර් එකක් " කියල. :lol:
    11.59 ට දැම්මම මොකද වෙන්නෙ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ses karaddith kanawada bn? :baffled:
    මොකෝ නැත්තෙ...
    පෙර සහ පසු ලබාගන්නා ආහාර වට්ටෝරු තියනවා... වැඩේ යද්දිනම් ඉතිං වැඩිපුරම කන්නෙ "ලෙව" තමයි ඉතිං....
    අහන්නත් අමතක උනා ඔහේ 18ට වැඩියි නේ...
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මොකෝ නැත්තෙ...
    පෙර සහ පසු ලබාගන්නා ආහාර වට්ටෝරු තියනවා... වැඩේ යද්දිනම් ඉතිං වැඩිපුරම කන්නෙ "ලෙව" තමයි ඉතිං....
    අහන්නත් අමතක උනා ඔහේ 18ට වැඩියි නේ...
    "ලෙව" ට අමතරව වෙන මුකුත් කන්නෙ නැද්ද?
    නෑ දාල තියන විදිහට එහෙම හිතුනෙ. කකා කරනවද දන්නෑනෙ. බත් කටයි ශොට් එකයි :baffled:
     
    • Like
    Reactions: RottenCOLT