රෑට සීතලද උඹලට?

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    රෑට සීතලද උඹලට?

    රෑට සීතලද උඹලට? මීට අවුරුදු 5 - 6 කට කලින් නම් ක්‍රිස්මස් කාලෙට රෑට පට්ටම සීතලයි
    උදේට කටින් දුම් යන ගානට තිබ්බෙ
    දැන් කිසිම සීතලක් නැහැ නෙ :(
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    රෑට සීතලද උඹලට? මීට අවුරුදු 5 - 6 කට කලින් නම් ක්‍රිස්මස් කාලෙට රෑට පට්ටම සීතලයි
    උදේට කටින් දුම් යන ගානට තිබ්බෙ
    දැන් කිසිම සීතලක් නැහැ නෙ :(

    sirawata man podi kale temperature eka mannath ekka :(:(:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉස්සර නම් දෙසැම්බර්-ජනවාරි සීතල මාස :( මට මතකයි 2011 ජනවාරි 13 වෙනිදා කොළඹ temperature එක සෙල්සියස් 18 ට අඩුවුනා...

    අනිත් අවුරුදු වල පෙබරවාරි/මාර්තු/අප්‍රේල් පට්ට රස්නේ කාලෙ, මේ පාර කලින්ම ඇවිල්ලද කොහෙද :dull:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඉස්සර නම් දෙසැම්බර්-ජනවාරි සීතල මාස :( මට මතකයි 2011 ජනවාරි 13 වෙනිදා කොළඹ temperature එක සෙල්සියස් 18 ට අඩුවුනා...

    අනිත් අවුරුදු වල පෙබරවාරි/මාර්තු/අප්‍රේල් පට්ට රස්නේ කාලෙ, මේ පාර කලින්ම ඇවිල්ලද කොහෙද :dull:

    ow matath matakai
    e machan dawas dekak witara ira walakulu welata wahila thibila
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර නම් දෙසැම්බර්-ජනවාරි සීතල මාස :( මට මතකයි 2011 ජනවාරි 13 වෙනිදා කොළඹ temperature එක සෙල්සියස් 18 ට අඩුවුනා...

    අනිත් අවුරුදු වල පෙබරවාරි/මාර්තු/අප්‍රේල් පට්ට රස්නේ කාලෙ, මේ පාර කලින්ම ඇවිල්ලද කොහෙද :dull:

    කලින් ඇවිත් නෑ බන්
    ඒ වෙනකොට මිටත් වඩා රත්වෙනවා
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රෑට සීතලද උඹලට? මීට අවුරුදු 5 - 6 කට කලින් නම් ක්‍රිස්මස් කාලෙට රෑට පට්ටම සීතලයි
    උදේට කටින් දුම් යන ගානට තිබ්බෙ
    දැන් කිසිම සීතලක් නැහැ නෙ :(

    ඔව් බන් ටිකක් හීතලයි. එහා ගෙදර අක්කි ඉන්න නිසා මට වැඩි සීතලක් දැනෙන් නැ. අක්කි නිකන් ගිනිමැලේ වගේ