රෑට Travel කරන එක

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,893
    2,924
    113
    පිස්සුද බං. දවාලක පිටත් වෙලා දබුල්ල හරියෙ නයිට ගහල පහුවදා ට්‍රින්කො යන්න
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    pissuda yako,gani,lamai ekka night ekata gaman yanna.ada kale dawalta wunath eliyata behela gamanak yana eke risk ekak thiyena eke.pandara palayan.4ta withara gamana start karapan.trafic ekanam ubata thiyena case eka.oya re gaman thiya ganna epa ban.karumeta hari brake down ekak wunoth sorry.com thamai.Anika thamai oya night ekata drive karana un sure na.ekko drink eka dapu un.nattan nidimathe drive karana un.anawashya risk ekak ganne mokatada ban.yana thenaka eliya wetunama palayan.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,354
    113
    හොදට නිදාගෙන පාන්දර 4ට විතර පලයන්. දඹුල්ලෙන් ප්ස්සේ අලි කේස් තියනවා. අනිත් දේ තමයි රෑට අනතුරු වෙන්න තියන ඉඩ ප්‍රමාණය වැඩියි. බස් කාරයෝ, ලොරිකාරයෝ බීලා වාහන එලවන්නේ. කිසිම විනයක් නෑ. මොකක් හරි අනතුරක් උනත් මහ රෑට මොකෙක්වත් නෑ. ඒ මදිවට පාර හරස්කරලා කප්පම් ගන්න සීන් එහෙමත් තියනවා. ඒ නිසා උබ පන් දර ට පිටත් වෙයන් . එතකොට දඹුල්ල පහු වෙද්දි හොදට එළිය වැටිලා එතකොට අවුලක් නෑ.

    Meka thamai hondama widiya :yes:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    දබුල්ලෙන් පස්සේ වල් අලි ඉන්නවා නෙහ්, හබරණ දිහා? ජැකා වගේ වෙයි, දවස් දෙකක් තියන machine off කරයි හැබැයි
    Me katawa atta.anika hoda reliable wahaneka palayan. Mokak hari case ekak wela wahane natara full anathay.
     
    • Like
    Reactions: Gwynbleidd

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    හබරන හරියෙ අලි කේස් ! රෑට අලි පෙන්නෙ නෑ හෙඩ් ගහන් නොගියොත් එහෙම. මොකක්ද වාහෙනේ බබාගෙ වයස කීයද? Not recommended at all
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    Jhc6Hfe.png
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    fullsize suv ekak wage nam widapan. udeata sunset eka bala ganna puluwan wei
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    habarana wenakan awlak na habaranin eha nam re yanna epa.
    yanawa nam habarana hariye night stay. next day morning trinco yanna
    night bike eke yanna lesi eth podi ayata amarui hulan wadinakota.
     
    • Like
    Reactions: FrostysL

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    mama maha ra sahena vathavak Colombo idan Batticaloa gihin thiyanava. Habarana ali innava. eth monavath prashna nam wela na. eth dan nam hithenava e gaman ekakvath safe na kiyala. e nisa yana gamanak pandara yanna.
     
    • Like
    Reactions: FrostysL

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    mama maha ra sahena vathavak Colombo idan Batticaloa gihin thiyanava. Habarana ali innava. eth monavath prashna nam wela na. eth dan nam hithenava e gaman ekakvath safe na kiyala. e nisa yana gamanak pandara yanna.
    Lankawe pare yana eka kohomath safe naha pons, gedarata welama inna eka thamai hoda..
     
    • Like
    Reactions: FrostysL