රෑට_නින්දෙන්~+

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රෑට නින්දෙන් 'චූ' යන එක ලෙඩක් ද ?
    මේ ප්‍රශ්නේ ගැන මං කතා කරන්න හිතුවේ බොහෝ දෙනෙක් තේරුමක් නෑතිව මේ ප්‍රශ්නේ නිසා දූක් විදිනවා තව දුරටත් බලා ගෙන ඉන්න බැරි හින්දායි..
    ඒ නිසා මේ දේ ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න හිතුවා..




    ඇදේ නින්දෙන් තෙමා ගන්නේ දරුවන්, ඒත්, වැඩිහිටියන්ටත් සමහර විට මේ අකරතැබ්බ නිතර නිතර වෙනවා.. එහෙම වුණාම සමහරු බොහොම කලබල වෙනවා.
    මේක ලෙඩක්, මූත්‍රා සමග පිටවන්නේ ශරිරයේ ශක්තිය.. මේ ආදී වශයෙන්.. සමහර අයට මුත්‍රා වෙනුවට ශුක්‍ර ධාතු පිටවීමක් සිදු වෙනවා..
    එතකොට නම් අපේ ඇතැමුන් බොහෝම කලබල වෙනවා..
    රාත්‍රී නින්දෙන් ධාතු පිටවීම (Nocturnal Emission) බරපතල රෝගයක් කර ගන්නේ හොර වෙදුන්. ඔවුන් පත්තර වල, සගරාවල දැන්වීම් පළ කරමින් මෙවන් අවස්ථාවලට මුහුණපාන අය බිය කරවනවා..
    කීයක් හරි කඩා ගන්න.. ඒත්.. මතක තබාගන්න, රාත්‍රීයේදී මුත්‍රා/ධාතු පිටවීම කියන්නේ ලෙඩක් නෙවෙයි. ඒ නිසාම ඊට බෙහෙත් අවශ්‍ය නෑ..
    මේ නිසා මේ ගැන හිත කරදර කරගන්න එපා..
    ඔබේ මුදල් පසුම්බියට විදින්න බලාගෙන ඉන්න හොර වෙදුන්ට හසු වෙන්නත් එපා...



    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..


    මෙය උපුටා ගත්තේ
    වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
    (ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
    මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
     
    Last edited:

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    වැදගත් ත්‍රේඩ් එකක්..:yes::yes: රෙප් දෙන්න බෑලු..:no:

    වෙලාවට මට නම් ඔය ලෙඩේ නෑ
    :rofl::rofl::rofl:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Thanks machan, godak wedagath
    Passe rep dennam

    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හික්z මචන් නියම ටොපික් එකක් තමයි ලොක්ක නියමයි නියමයි
    පොඩ්ඩක් හිනා ගියා ඒත් කියල තියෙන දේ කියවන කොට තමයි සීන් එක තේරුනේ හොද ලිපියක් මචන් මෙකේ ඉතිරි ටික දන්න කියන්නත් බෑ නොකියත් බෑ උබේ අත පණයයි නේද
    ++++++++++++
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    hee,, ubata tiyana lokuma prashne gena neda treat eka dala tiyenne :D :D ela ela, apita nam yan nethoooo :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ත්‍රෙඩ් එක නම් නියමයි, ගොඩක් ප්‍රයෝජනවත් මෙතන කොහොමත් කොල්ලෝ ගොඩක්නේ ඉන්නේ...

    ඇහුවට තරහ වෙන්න එපා, උඹටත් ඕක තියෙනවා නේද...?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය ලෙඩේ ගොඩක් අය වෙන කෙනෙකුට කියන්න ලැජ්ජයි.
    සමහරක් වැඩිමහල් අයත් ඔයලෙඩේ නිසා මානසික පීඩාවට පත්වෙනව.
    ඒත් ඒක ඇත්තටම ලෙඩක් නෙමෙයි කියල දැනගත්තෙ අද.
    වටිනා තොරතුරු ටිකක්. ස්තූතියි.
    11.gif
    11.gif
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.