රෑට නින්දෙන් 'චූ' යන එක ලෙඩක් ද ?
මේ ප්‍රශ්නේ ගැන මං කතා කරන්න හිතුවේ බොහෝ දෙනෙක් තේරුමක් නෑතිව මේ ප්‍රශ්නේ නිසා දූක් විදිනවා තව දුරටත් බලා ගෙන ඉන්න බැරි හින්දායි..
ඒ නිසා මේ දේ ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න හිතුවා..
ඇදේ නින්දෙන් තෙමා ගන්නේ දරුවන්, ඒත්, වැඩිහිටියන්ටත් සමහර විට මේ අකරතැබ්බ නිතර නිතර වෙනවා.. එහෙම වුණාම සමහරු බොහොම කලබල වෙනවා.
මේක ලෙඩක්, මූත්‍රා සමග පිටවන්නේ ශරිරයේ ශක්තිය.. මේ ආදී වශයෙන්.. සමහර අයට මුත්‍රා වෙනුවට ශුක්‍ර ධාතු පිටවීමක් සිදු වෙනවා..
එතකොට නම් අපේ ඇතැමුන් බොහෝම කලබල වෙනවා..
රාත්‍රී නින්දෙන් ධාතු පිටවීම (Nocturnal Emission) බරපතල රෝගයක් කර ගන්නේ හොර වෙදුන්. ඔවුන් පත්තර වල, සගරාවල දැන්වීම් පළ කරමින් මෙවන් අවස්ථාවලට මුහුණපාන අය බිය කරවනවා..
කීයක් හරි කඩා ගන්න.. ඒත්.. මතක තබාගන්න, රාත්‍රීයේදී මුත්‍රා/ධාතු පිටවීම කියන්නේ ලෙඩක් නෙවෙයි. ඒ නිසාම ඊට බෙහෙත් අවශ්‍ය නෑ..
මේ නිසා මේ ගැන හිත කරදර කරගන්න එපා..
ඔබේ මුදල් පසුම්බියට විදින්න බලාගෙන ඉන්න හොර වෙදුන්ට හසු වෙන්නත් එපා...
මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්, ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..

මෙය උපුටා ගත්තේ
වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
(ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )

Last edited:
hehe heeee 