රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවේ
ඔබ මේ දකින්නේ ග්‍රීසියේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන නානා කාරාගියාන්නි නම් (Nana Karagianni) රෑමතියයි.
වෘතියෙන් පත්‍රකලාවේදිනියක වන ඇය ගේ අභිලාෂය වී ඇත්තේ Model කෙනෙකු වීමටය. ඇය මේ වන විට anorexia nervosa නම් රෝගයෙන් පෙලෙන අතර දකුනු පැත්තේ තිබෙන්නේ ඇයගේ වත්මන් තත්වයයි. මෙම රෝගය නිසා ඇයගේ බර සීඝ්‍රෙයන් පහත වැටී මෙම තත්වයට පත් වී ඇත.
රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවන බව දැන් ඇයට නම් සක්සුදක් සේ වැටහිලා ඇති. ඔබටත් එය වැටහේද? අපට කැමති ලෙස පවතින්නාවූ කිසිදු දෙයක් මෙලොව ඇත්තේ නැත. ඇත්තේ හේතූන් මත භුක්ති විදින ඵල පමනි.
මෙය පළ කරනු ලැබූයේ සසරේ බියකරැ බව ඔබට අවබෝධ කර දීමට වන අතර වෙනත් කිසිදු චේතනාවකින් නොවේ. ඇයට ඉක්මන් සුවය ලැබේවා යනු අප සැමගේ ප්‍රාර්ථනාවයි!
සියළු දෙනාටම තෙරැවන් සරණයී !
~ ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය බුද්ධිමත් දෙව් මිනිසුන් උදෙසා ~
fb ඒකෙන් ඉස්සුවේ වැදගත් කියා සිතමි ....