රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවේ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවේ

    2x1p.jpg

    ඔබ මේ දකින්නේ ග්‍රීසියේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වන නානා කාරාගියාන්නි නම් (Nana Karagianni) රෑමතියයි.
    වෘතියෙන් පත්‍රකලාවේදිනියක වන ඇය ගේ අභිලාෂය වී ඇත්තේ Model කෙනෙකු වීමටය. ඇය මේ වන විට anorexia nervosa නම් රෝගයෙන් පෙලෙන අතර දකුනු පැත්තේ තිබෙන්නේ ඇයගේ වත්මන් තත්වයයි. මෙම රෝගය නිසා ඇයගේ බර සීඝ්‍රෙයන් පහත වැටී මෙම තත්වයට පත් වී ඇත.

    රෑපය යනු සදාකාලිකව පවතින්නක් නොවන බව දැන් ඇයට නම් සක්සුදක් සේ වැටහි
    ලා ඇති. ඔබටත් එය වැටහේද? අපට කැමති ලෙස පවතින්නාවූ කිසිදු දෙයක් මෙලොව ඇත්තේ නැත. ඇත්තේ හේතූන් මත භුක්ති විදින ඵල පමනි.

    මෙය පළ කරනු ලැබූයේ සසරේ බියකරැ බව ඔබට අවබෝධ කර දීමට වන අතර වෙනත් කිසිදු චේතනාවකින් නොවේ. ඇයට ඉක්මන් සුවය ලැබේවා යනු අප සැමගේ ප්‍රාර්ථනාවයි!:yes:

    සියළු දෙනාටම තෙරැවන් සරණයී !

    ~ ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය බුද්ධිමත් දෙව් මිනිසුන් උදෙසා ~

    fb ඒකෙන් ඉස්සුවේ වැදගත් කියා සිතමි ....:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි ඔක්කොම කරන්නේ මචන් අපිට කෙලවෙනකන්, ඒ දේවල් ගැන හිතන එක අමතක කරලා fun එකේ ඉන්න බලන එක. ඊට පස්සේ අන්තිමට දුගතියට යනවා. එතකොට පරක්කු වැඩියි.

    හරියට අපි exam එකට පාඩම් කරන්නේ නැතුව පිස්සු කෙලලා, exam ඇන ගන්නවා වගේ. බුද්දිමත් එවුන් fun එකත් අරන්, පාඩම් වැඩත් කරලා exam එකත් ගොඩ යනවා. මම කියපු දේ තේරුණා කියල හිතනවා.
     
    Last edited:

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    අපි ඔක්කොම කරන්නේ මචන් අපිට කෙලවෙනකන්, ඒ දේවල් ගැන හිතන එක අමතක කරලා fun එකේ ඉන්න බලන එක. ඊට පස්සේ අන්තිමට දුගතියට යනවා. එතකොට පරක්කු වැඩියි.

    හරියට අපි exam එකට පාඩම් කරන්නේ නැතුව පිස්සු කෙලලා, exam ඇන ගන්නවා වගේ. බුද්දිමත් එවුන් fun එකත් අරන්, පාඩම් වැඩත් කරලා exam එකත් ගොඩ යනවා. මම කියපු දේ තේරුණා කියල හිතනවා.
    ඔව් මචං හැමෝම හිතන්නෙ තරැණ කාලෙ ආතල් ගන්නෙ නැතුව වයසට ගිහිං ගන්නද කියලා..ආහෝ මෝඩකමක මහත!!එවැනි පුහු මානසිකත්වයකින් තොරව තරැණ වයසේදීම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය වටහා ගැනීමට හැකි වීම මා ලඳ වාසනාවකි!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් මචං හැමෝම හිතන්නෙ තරැණ කාලෙ ආතල් ගන්නෙ නැතුව වයසට ගිහිං ගන්නද කියලා..ආහෝ මෝඩකමක මහත!!එවැනි පුහු මානසිකත්වයකින් තොරව තරැණ වයසේදීම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය වටහා ගැනීමට හැකි වීම මා ලඳ වාසනාවකි!!

    :yes::yes::yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    මෙම විශ්වයේ ඇති සුන්ඳරම වචනය "අනිත්‍යතාවයි"​

    අපි ඔක්කොම කරන්නේ මචන් අපිට කෙලවෙනකන්, ඒ දේවල් ගැන හිතන එක අමතක කරලා fun එකේ ඉන්න බලන එක. ඊට පස්සේ අන්තිමට දුගතියට යනවා. එතකොට පරක්කු වැඩියි.

    හරියට අපි exam එකට පාඩම් කරන්නේ නැතුව පිස්සු කෙලලා, exam ඇන ගන්නවා වගේ. බුද්දිමත් එවුන් fun එකත් අරන්, පාඩම් වැඩත් කරලා exam එකත් ගොඩ යනවා. මම කියපු දේ තේරුණා කියල හිතනවා.

    machoo aththa thama kawuroth therum noganne :confused::confused::confused::confused::confused::confused::confused:

    ඔව් මචං හැමෝම හිතන්නෙ තරැණ කාලෙ ආතල් ගන්නෙ නැතුව වයසට ගිහිං ගන්නද කියලා..ආහෝ මෝඩකමක මහත!!එවැනි පුහු මානසිකත්වයකින් තොරව තරැණ වයසේදීම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය වටහා ගැනීමට හැකි වීම මා ලඳ වාසනාවකි!!

    මම හිතුවේ එක කම්මෙන්ට් එකවත් නැති වෙයි කියලා දැන් මේ වගේ ඒවා කවුරුත් බලන්නේ නැ ටික දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි
    budu_saranai_s.s.r.gif_480_480_0_64000_0_1_0.gif
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    මෙය පළ කරනු ලැබූයේ සසරේ බියකරැ බව ඔබට අවබෝධ කර දීමට වන අතර වෙනත් කිසිදු චේතනාවකින් නොවේ. ඇයට ඉක්මන් සුවය ලැබේවා යනු අප සැමගේ ප්‍රාර්ථනාවයි!:yes:

    machan meka honda karaganna puluwn ledakda?
    rep+